http://ekathuwa.org/අන්තර්ජාල-මුදල්/4209-මාසෙකට-ඔය-ගොල්ලො-කොච්චර-ඉන්ටනෙට්-එකෙන්-හම්බ-කරනවද-p2.html
මේ thread එක කියවනකොට මට අහන්න ගොඩක් ප්‍රශ්න ආවා. ඒකෙ අහුවොත් අවුල් වෙන නිසා වෙනම එකක් මෙතන දානවා.
මගේ ප්‍රශ්න :
:- keyword list එකක් හදනකොට මොනවා ගැනද සැලකිලිමත් වෙන්න අවශ්‍ය ?
:- low competitive keyword හොයාගන්නෙ කොහොමද ?
:- keyword research කරන්න free tool නැත්ද ?
:- link building කරන්න tools තියෙනවාද ? නැත්තම් manual ද කරන්නෙ ?
:- bounce rate කියන්නෙ මොකක්ද ?
:- rank බලන්නෙ alexa වලින්ද ? ඒක හරියට rank කරනවද ?