මගේ ගාව TOSHIBA PEN එකක් තියනවා මේ ලගදි දවසක් මම එකට ෆයිල් COPY කරකර ඉන්න කොට ස්ට්‍රක් වෙලා එක පරටම ගැලෙවුවා.....
දැන් එක ඔන් කරන්ඩ දෙන්නේ නෑ.. ෆොර්මට් (FORMAT) කරන්ඩ කියනවා එත් ෆොර්මට් (FORMAT) වෙන්නෙ නෑ..... 32GB PEN එකක් හදන්ඩ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩකො... Plzz ලොකු උදවුවක්