Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

2017 නව වසරට තත්පරයක ප්‍රමාදයක්!

$
0
0
ලොව පුරා සියලුම ඔර්ලෝසුවලට අද (31) මධ්‍යම රාත‍්‍රියේ දී අමතර තත්පරයක් එක් කෙරෙනවා.

ඒ, පෘථිවියේ භ‍්‍රමණය ක‍්‍රමනයෙන් මන්දගාමී වීමට සමගාමීව වේලාව නිවැරදි කිරීම සඳහායි.

ඒ අනුව නාසා අභ්‍යවකාශ ගවේෂණ සහ සූර්යබල කාල හෝරා යන්ත‍්‍රය ඇතුළු ලොව පුරා සියලුම කාලය මැනීමේ උපකරණවලට අද මැදියම් රැයේ දී අමතර තත්පරයක් එක්කළ යුතු වනවා.

විද්‍යාත්මක ගවේෂණයන්හි දී තත්පරයක කාල සීමාව විශාල කාල විරාමයක් ලෙසයි සැලකෙන්නේ.

ඒ අනුව 2016 වසර තත්පරයකින් දීර්ඝ වන අතර 2017 නව වසර උදාවීම තත්පරයකින් ප‍්‍රමාද වනු ඇති.

උපුටා ගැනීම : නෙත් FM වෙබ් අඩවියෙන්

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles