Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

මහනුවර අවටින් මා රෑකියාවක් සොයමි, පරිකගනක, වෙබ් ඩෙසයින්, හො කුමන ශ්ත්‍රයක උනත් කමක් නෑ. Help Me

$
0
0
මම කරන ලමයෙක්. පන්ති ෆිස් හොයාගන්න දෑඩි අසිරු තාවයක් තියෙනවා. 1වෑනි සෑරේ ප්‍රයිවට් කරන්නේ.

පුලුවන් කෙනෙක් ඉන්නවානම් කියන්නකො. මන් අදත් (2) ගිහින් ඈවිදලා ඈවිදලා එපා වෙලා අවේ.

computer hardware, bootsrap, wordpress, bloggin, web content writing (sinhala) පුලුවන්, ඒ නෑතත් ෆෑක්ට්‍රියක හරි කමක් නෑහෑ පුලුවන් කමක් තියෙනවානම් කියන්න ප්‍රයිවට් මෑසෙජ් එකක් දලා.

අවුරුදු 21යි වයස.

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles