කොහොමද ඉතින්? මම මුලින්ම සමාව ඉල්ලනවා මාතෘකාව හරියට දාන්න බැරි වෙච්ච ඒක ගැන. මට වෙන්න ඕනේ මේකේ search button 1 එබුවම text-box එකක තියෙන URL එක Search කරන්න. මම කියන්නම්කො පල්ලෙහා text-box එකේ තියෙන URL එකයි TLD selection එකේ select කරපු TLD එකයි Search එබුව ගමන් google search වෙන්න හදන්න පුළුවන් විදියක් ගැනයි අහන්නේ.
දැන් මෙතන තියෙන හැටියට mysite.com කියල google search වෙන්න ඕනේ. මේක කරන්න Onclick actions ටිකයි head එකට දාන්න ඕනේ scripts තියෙනවනම් කියල දෙනවද? අනේ ලොකු උදව්වක්!
<HTML>
<HEAD></HEAD>
<BODY>
<INPUT TYPE="text" id="mysite" VALUE="www.mysite." NAME="url">
<SELECT NAME="tld" id="tld-select" SIZE="1">
<OPTION id="com" VALUE="com" SELECTED>com</OPTION>
<OPTION id="net" VALUE="net">net</OPTION>
<OPTION id="org" VALUE="org">org</OPTION>
<OPTION id="biz" VALUE="biz">biz</OPTION>
<OPTION id="co" VALUE="co">co</OPTION>
<OPTION id="info" VALUE="info">info</OPTION>
<OPTION id="us" VALUE="us">us</OPTION>
<OPTION id="top" VALUE="top">top</OPTION>
</SELECT>
<INPUT TYPE="submit" VALUE="Search" NAME="Search" Onclick="window.location.href=">
</BODY>
</HTML>
දැන් මෙතන තියෙන හැටියට mysite.com කියල google search වෙන්න ඕනේ. මේක කරන්න Onclick actions ටිකයි head එකට දාන්න ඕනේ scripts තියෙනවනම් කියල දෙනවද? අනේ ලොකු උදව්වක්!
අනේ මම අයෙත් සමාව ඉල්ලනවා මට මාතෘකාවක් හිතාගන්න බෑනේ.