
අද මම කියන්න යන්නෙ කොට ගානක් දාල ලොකු ප්‍රතිලාභයක් ගන්න පුලුවන් Advertising Rev. Share Site එකක් ඒ තමයි 10adpay :)
හරි හරි නිකන් වැඩි කතා ඕන නෑ. අපි සීන් එකට එන්ටෙර් වෙමු :) කොහෙන්ද බන් පටන් ගන්නෙ .. අපි එකේ ඉදම්ම පටන් ගමු. ඒ කිව්වෙ ඉතින් මේ ගැන දන්න නොදන්න හැමෝටම තේරෙන විදියට වැඩේ කියල දෙන්නම්, මෙන්න මෙහෙමයි පුතී 10adpay එකෙන් සල්ලි ගරන්නෙ :D
මචන් 10adpay කියන්නෙ පොඩි මිනිහටයි ලොකු මිනිහටයි ඕන කෙනෙක්ට ඔට්ටු Site එකක් :)
මේ Site එකේ අයිති කාරය තමයි Ashish Nake ,එංගලන්තයේ Nottingham Trent University එකේ MBA එකක් තියෙන සිරා RevShare Leader කෙනෙක්. ඒ ඩෑල් එකට බර Contact තියෙනව.. ඒ වගේම සුපිරි වැඩ්ඩෙක් ඒ වගේම revshare Field එකේ සද්දන්ත පොරවල් මේ Site එකට සෙට් වෙලා තියෙන්නෙ site එකේ තියෙන විශ්වාසවන්ත බව නිසාම තමයි :)
120% ක ප්‍රතිලාභ දෙන (හම්මෙ ඉතින් 120%ක් කියන්නෙ .ඩිස්ටි ඩිඩින් ) සාමාජික ගාස්තු මුකුත් නැති සුපිරි Investment Site එකක් මේක ගැන තව කිව්වොත් මෙන්න මේව තමයි 10adpay එකේ තියෙන විශේෂතා
*Daily Earning % : 2% දක්වා ප්‍රතිලාබ දෙනව
*Repurchase Rules මුකූත් නෑ
*Ref Comissions එක 10% ක් දෙනවා
*දවසකට 250$ කිසි කිසි ගාල Withdraw කරන්න පුලුවන්. කැමති නම් ඉතින් හැමදාම 250$ ගානෙ Withdraw කරල සල්ලි ගරන්න පුලුවන්
හේ හේ, උඩින් කිව්වෙ Revshare ගැන දන්න් කියන අයට කෙලින්ම සීන් එකට බහින්න ඕන කරන පොඩී Tips ටිකක් :)
දන්න කෙන්න කොහොමත් කරනව. :O ඒත් "නොදන්න මම කොහොමද මේකෙන් සල්ලි හොයන්නෙ, මට ලොකු දැනුමකුත් නෑ, කොම්පියුටරයක් ඇත්තෙත් නෑ, Internet Money ගැන මුකුත් දන්නෙ නෑ බන් මන් :/ "ආහ් හිටාන්කෝ උබේ ප්‍රශ්න ටිකට මම උබ හිතන්නෙ වත් නැති උත්තර ටිකක් දෙන්නම් :) (කෝ කෝ හිනා වෙයන්කෝ ) මමත් Revshare පටන් ගන්නකොට, ඉදිකටු තුදක දෙයක් දැනන් හිටියෙ නෑ බන් :( ඒත් ඉතින් වටින් ගොඩින් එකතු කරන් වැඩේ අල්ල ගත්ත.. සීන් එක කියන්නෙ ඒ අල්ල ගත්ත අල්ල ගැනිල්ල නිසා, මට හිතෙනව Life එකම ගොඩ ගියා කියල :)
මේක කරන්න Computer එකක් තියෙන්නම ඕනද ?
ආයෙ පිස්සුවක් ඇතෑ.. කොම්පුටර් එකක් ඕනම නෑ, Smart Phone එකෙන් වැඩේ කරන්න පුලුවන් සෝක් එකට (කොම්පුටෙර් එකක් තියේ නම් ඉතින් ත්ව හොඳයි)
අඩෝ බන් මම මුකුත් දන්නෙ නෑ බන් 10adpay ගැන?
බලහන්කෝ ඉතින් ඇඩ් 10 ක් බලන්න විතරයි තියෙන්නෙ. ඕකෙ මොකද්ද ඉගෙන ගන්න තියෙන්නෙ Mouse එකෙන් Click කරන්න දන්නවනම් ඒ ඇති :) Smart මෙව්ව එකෙන් නම් Touch කරන්න දන්නවනම් ඒ ඇති :)
දවසකට කොච්ච්ර වෙලාවක් වෙන් කරන්න වෙනවද බන් ?
සරල උත්තරක් තියේ ... විනාඩි 10ක් වෙන් කරාම ඇති බොල :D
පැය 24ක්ම තියෙනවනෙ.ඕකෙන් විනාඩි 10ක් වෙන් කර ගන්න පුලුවන් නෙහ් බන් :)
හරි ඉතින් මමත් කැමති වැඩේට අත ගහන්න මම කොහොමද මේකට සල්ලි දාන්නෙ?
හැබැයි ඉතින් online ගෙවීම් වගේම සල්ලි ගන්න හොඳම දේ තමයි payza ගිනුමක් හදා ගන්න එක්ක.
Payza Account එකක් හදන විදිය දන්නෙ නැත්තන් මෙතනින් ගිහින් බලන්න
දැන් ඉතින් හැමෝටම තියෙන බර පතලම පස්නෙ (10adpay ගැන දන්න අය නම් ඉතින් අත දිග ඇරල ආයෝජනේ කරනව) ඒත් ඉතින් හැමෝම එක වගේ නෑ නෙහ්..මේකට සල්ලි කීයක් දාන්න ඕනද ? :/
මෙහමයි මචන් අපිට පුලුවන් උපරිමයෙන් දාන එක තමයි හොඳම වැඩේ :)
මම Title එකටත් දාල තියෙන්නෙ කොට ගාණකින් "බරට සල්ලි අතට ගන්න නම් ඉතින් 10adPay තමයි"කියලනේ.. ඒක කිව්වෙ කට කහනවට නෙවෙයි ..
අපිට 10$න් උනත් වැඩේට අත ගහන්න පුලුවන් :) හැබෙයි 50$ට වඩා දාන්න පුලුවන් නම් වැඩේ තව එලට කරන්න පුලුවන් :) (250$ක් වගේ දැම්මොත් නම් Life එකම මාර්වලස් ආහ්)
ඕන් දැන් උබලට හිතට එන ප්‍රශ්නෙ තමයි "යකෝ මේ තරම් සල්ලි දාල , දැන් අපිට ඕකෙන් කීයක් හොයන්න පුලුවන්ද? (මේ ප්‍රශ්නෙ ඒ කාලෙ මටත් ආව බන්) හෙමීට කියවන් පහලට යමන්කො .. කොච්චර හම්බෙනවද කියල, කියවල ඉවර වෙද්දි උබට හිතෙයි යකෝ මේක නම් පට්ට කියල :)
මෙන්න මේකයි 10adpay කතන්දරේ... වගේම සල්ලි උල්පතේ රහස
අපිට ඉවසීම කියන එක හොඳටම තියෙන්න ඕන :)
ඒ වගේම පොඩි Risk එකකුත් ගන්න පුලුවන් වෙන්න ඕන .. :)
"ඉවසීමෙන් සැනසීම ලැබෙනව වගේම ඉවසීමෙන් සල්ලි මිටිද ලැබේ" හිහිහි :)
මෙකෙදි අපි නිතරම 50$ ඇඩ් පැක් ගන්න උත්සහ කරන්න ඕන :) මොකද ඒවගෙ තමයි ලොකු වටිනාකමක් තියෙන්නෙ .. ඒත් ඉතින් 50$ට අඩුවෙන් තියෙන අය 25$ එව්ව ගන්න , පොඩියටම බැස්සොට් 2$ එව්ව ගන්න :) (ඒත් පොඩ්ඩක් වැඩි ගානක් සෙට් කර ගත්තොත් අපිට අනිත් පැත්තෙන් ලැබෙන ආදායම වගේම, ඉක්මනින් හොඳ ගාණක් අතට ගන්න පුලුවන් :)
2$ එව්ව අරන් වැඩේ කරන් ගියත් කිසිම ප්‍රශ්නයක් නෑ :)
ADPACK එකක මිල MATURE වෙන්නේ ගන්න පුළුවන් උපරිම ADPACKS ගණන
$2 110% 200
$25 115% 200
$50 120% Unlimited
මම නිකමට වගේ කියන්නද ටිකක් ලොකු ගානක් දාලා වැඩේ කරොත් මේකෙන් ලැබෙන අසීමිත ආදායම ගැන :)
(Revshare ගැන දන්න අයට නම් මේක ලොකු ගානක් නෙවෙයි ඒත් Field එකට අලුත් අයට මේ ගාන පිස්සුවක් කියල හිතෙයි.. හිහිහි)
මචන් උබ 500$ දාල 50$ ඇඩ් පැක් 10ක් අරන් මාස 6ක් Account එක නඩත්තු කරොත් අවසානෙට මචන් උබට ලැබෙනව $1630ක් (කිසිම රෙෆ් කෙනෙක් නැතුව) (ලංකාවෙ සල්ලි වලින් නම් ඉතින් මම කියන්න් ඕන නෑ නෙහ් කීයක්ද කියල :D)
මචන් උබ 1000$ දාල 50$ ඇඩ් පැක් 20ක් අරන් මාස 6ක් Account එක නඩත්තු කරොත් අවසානෙට මචන් උබට ලැබෙනව $3320ක් (කිසිම රෙෆ් කෙනෙක් නැතුව :D)
හරි ඉතින් ඔන්න මම Reveshare Field එකේ දැනට තියෙන විශ්වාසවන්ත Site එකක් වෙන 10adpay ගැන උබලට කියල දුන්නා. :) පතාක යෝධයගෙ ඉදල පුන්චි හාල් මැස්සටත් කරන්න පුලුවන් සුපිරි සයිට් එකක් :)
සල්ලි තියෙන නැති හැමෝටම සල්ලි ගරන්න හොඳ අයෝජනයක් තමයි 10adpay කියල කියන්නෙ :)
Risk එකක් ගන්න පුලුවන් වැඩේ සුපිරියට කරන්න පුලුවන් කියල හිතෙන අය වැඩේට සෙට් වෙන්න
මගේ උදව් ඕන වෙලාවක් ලැබෙනවා :)
මොකද කියන්නෙ 10adpay කරමුද?
මෙන්න එහෙනම් මුලින්ම 10adpay Site එකට ගිහිල්ල රෙගිස්ටර් වෙන්න :)
මේක පුරවන්න
දැන් ඔයාගේ පෞද්ගලික තොරතුරු පුරවන්න.
නම් දෙන කොට Space තියන්න එපා..
වාසගම
Email ලිපිනය. ( අනිවාර්යන්ම Gmail Address දෙන්න)
RevShare වල පාවිච්චි කරන්න හිතන නම
abcd123;: ආකාරයේ වෙන්න ඕන .
ඉංග්‍රීසි අකුරු 8-15 අතරේ තියෙන්නත්
ඉලක්කම් 1 සිට 5 තියෙන්නත්
,.;: වගේ කැල්ලි බෑලිත් තියෙන්න ඕනේ
ආයෙ උබ දීපු Password එක දීපන් මචන්
Payment Processor එක (උදා: Payza)
මතක ඇතුව හරියට Payment Processor ID එක (ඒ කියන්නේ Payza වලදී භාවිතා වෙන Email එක) ලබා දෙන්න.
Register වෙන්න.
Account එක confirm කරගන්න උබේ email එකට ලොග් වෙයන් මචන්
හරි ඉතින් ඕන් ඔය විදියට තමයි වැඩේ වෙන්නෙ කැමති අය වැඩේට Set වෙලා කරන්න. මගේ උදව් ඕන වෙලාවක ලැබෙනවා
ඕන නම් Fb එකට Massege දාන්න Anytime මම උදව් කරනව :)
කැමති නම් මගේ Ref කෙනෙක් වෙලා මගේ Team එකට සෙට් වෙන්න :)
තව ගොඩක් දේවල් කියන්න තියේ මචන් ඉතුරු ටික මගේ බ්ලොග් එකට ගිහින් කියවල් බලහන් >>https://athamitasaru.blogspot.com