Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

Adobe CC CS 4/5/6 ඕනිම software එකක් Activate කරගමු

$
0
0
කොහොමද යාලුවනේ. වැඩිය අනං මනං බයිල ඕනි නැනෙ. pc එකක් අත පත ගාපු ඕනිම පොඩි එකෙක් දන්නවනෙ ඇඩෝබි ගැන. අපි කරන ගොඩක් වැඩ වලට ඇඩෝබි ලග බෙහෙත් තියනවා. ඒත් ඉතින් ලංකාව වගේ රටවල් වල ඉන්න අපි වගේ උන්ට තියන ලොකුම අවුල තමයි ඩොලර් දාස් ගණන් දීල original adobe software download කරගන්න වත්කමක් නැති එක.

සල්ලි ගෙවල ගන්න තියන මේ වගේ software free ගන්න පුළුවන් විදියෙ crack, patch, keygen ඕනි තරම් adobe වලටත් තියනවා ඔයාල දැකල ඇති. ඒත් මේ අගේ ලින්ක් වලට ගියාම එක්කො සල්ලි හොයන්න දාපු සර්වේ එහෙමත් නැත්නම් වයිරස් ලෝකයක් තමයි ගොඩක් වෙලාවට හම්බවෙන්නෙ.

අද මේ දෙන්න යන universal adobe patch එක මගින් clicks දෙකෙන් තුනෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් ඒ වගේම මේ සොෆ්ට්වෙයා කෑල්ල 200KB වලටත් වඩා අඩුයි.


මේකෙන් පහළ තියන version වලට යත් වෙන ඕනිම adobe software එකක් activate කරගන්න පුළුවන්.

Adobe CC 2015 (64Bit)
Adobe CC 2015 (32Bit)
Adobe CC 2014 (64Bit)
Adobe CC 2014 (32Bit)
Adobe CC (64Bit)
Adobe CC (32Bit)
Adobe CS6 (64Bit)
Adobe CS6 (32Bit)
Adobe CS5 (64Bit)
Adobe CS5 (32Bit)
Adobe CS4 (32Bit)
DOWNLOAD HERE


උඩ තියන ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක බාගන්න.
මුලින්ම ඔයාගෙ internet connection disable කරල ඉන්න මතක ඇතුව. ඊට පස්සෙ මේ සොෆ්ට්වෙයා එක ඕපන් කරන්න. run කරන්නද ඇහුවම yes දෙන්න. මේක pc එකට install වෙන්නෙ නැ.
ඔයා activate කරන්න යන adobe product එක close කරල තියෙන්න ඕනි.

patcher එක ඕපන් කරලා ඔයාට ඇක්ටිව් කරගන්න ඕනි adobe software එක තෝරන්න.

adobe software එක තෝර ගත්හ නම් ඊ ළගට තියෙන්නෙ patch button එක ඔබන්න විතරයි. හරියට වැඩේ වුනා කියල මැද තියන බොක්ස් එකේ මැසෙජ් එකක් තියෙයි.

මතක ඇතුව මේක ඕපන් කරන්න කලින් ඔයාගෙ internet connection එක disable කරල ඉන්න නැත්නම් McAfee වගේ virus guardවලින් block කරයි.

මෙතනින් බාගන්න ​



ජය වේවා මචන්ලා

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles