Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

Sql Injection ගැන දන්නා කස්ටියට පොඩි challange එකක්

$
0
0
මේක මම හදපු custom php එකක් මේකේ එක එක vulnerability's තියෙනවා simply කිව්වොත් මේක මම හදල තියෙන්නේ security research කරන සෙට් එකටමයි ඒ වගේම තමයි මේකේ errors fix කරලා දැනට මගේ යාලුවෙක්ගෙ site එකකත් තිබේ.මේකේ තියෙන bugs හොයන්න ලේසිනැහැ.මේකේ තියෙන්නේ vulnerability 10 ක් විතරයි ඔන්න වඩ්ඩේ ක් ඉන්නවනම් හොයමු.

rules මෙහෙමයි :

vul එක හොයල site එකට පිස්සු කෙලින්න බැහැ
Query එක අනිවා PM කරන්න ඕනේ
Xss එකේදී payload එක එවන්න ඕනේ
login bypass කරන්න පුළුවන් එත් details වෙනස් කරන්න බැහැ
ඕනෑම tool එකක් use කරන්න කිසි අව්ලක් නැහැ .

එහෙනම් මෙන්න CTF එක

http://testrun.2fh.co

ඔකේ post ටිකක් දැම්මේ නැත්නම් ලස්සන නැති නිසා. ඒ පොස්ට් කියවන්න ලැස්ති වෙන්න එපා ඉතින් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ

කොහොමත් මේක කරන්න හැටි මම තව පොස්ට් එකක් දාන්නම්.

තව එකක් ඕක තියෙන්නේ 000webhost එකේ එක නිසා ping කරන්න එපා මොකෝ ෆ්‍රී hosting නේ බන්

මම දැක්ක කස්ටිය පොඩි පොඩි sites deface කරලා දාල තියෙනවා ඔන්න එහෙනම් open CTF එකක් දුන්න ඕන කෙනෙක්ට කරන්න පුළුවන්

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles