Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

බ්ලොග් හොරු

$
0
0
අපි ගොඩක් මහන්සි වෙලා කරගෙන යන බ්ලොග් වල පෝස්ට් ඉතාමත් දූශිත ලෙස copy කර ඔවුන්ගේ ලෙස දාන් ඉන්න හොරුන් වෙනුවෙන් නැගී සිටින ලෙඩ සැමගෙන් ඉල්ලා සිටිමු. ඒ වගේ එකතුව.org වලින් කරගෙන යන බ්ලොග් තරගාවලියටත් මේ බ්ලොග් හොරු සම්බන්ධ වී අති ඇති අතර ඔවුන් පිලිබද තීරණයක් ගන්නා ලෙසත් Admin ගෙන් ඉල්ලා සිටිනව.

Original Post >>http://www.itdanuma.com/2014/08/android-aps-download.html
Copy post 01 >>http://sitemoneylot.blogspot.com/2014/08/android-aps-download.html
Copy Post 02 >> http://aluthlokayaaa.blogspot.com/2014/08/it-menu-home-facebook-c-computer.html

මේව මගේ අත් දෙකෙන්ම type කරපුව නිසා මට 100% Shuwer මගේමයි කියල

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles