Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

Deep Web ගැන දන්නෙ මොනවද ??

$
0
0
වැඩකාරයෝ ගොඩක් සෙට් වෙලා ඉන්න හින්දා මේ ඩිස්කෂන් එක දාන්නෙ..

image

ඔය උඩ පිංතූරෙ බලන්නකෝ. දන්නෙ නැති උන්ටත් තේරෙනවා ඇතිනේ මොනවද ඕකෙ වෙන්නෙ කියලා. තියෙන තරම් ඔක්කොම කුපාඩි වැඩ වෙනවා මේකෙ. මම පහුගිය කාලේ ගොඩක් මේ ගැන හෙව්වා. මේක ඇවිල්ලා ඉන්ටර්නෙට් එක අස්සෙ තියෙන තිප්පොලක් වගේ එකක්. උබලත් එන්ටර් වෙයල්ලකො ත්‍රෙඩ් එකට.. මන් දන්න එව්වා ඔක්කොම කියන්නම් උබලත් දන්නවනම් මොනව හරි ලොවෙත් දාපන් ..


Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles