Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

වේබ් අඩවියේ හෝ බොල්ක් අඩවියේ (web/ BlogSpot) දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන්න.

$
0
0

මුදල් උපයන ක්‍රම
වේබ් අඩවියේ හෝ බොල්ක් අඩවියේ (web/ BlogSpot) දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන්න.
අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම අතරින් ඉතා සාර්ථක ක්‍රමයක් තමයි මෙම ක්‍රමය. ඔබ දැනටමත් මෙම ක්‍රම මගින් මුදල් උපයනවා විය හැක. නමුත් බොහෝ දෙනෙක් උත්සහකරන්නේ ඇඩ්සෙන්ස් ඇඩ්ස් (Google Adsense) තමන්ගේ වෙබ් හෝ බ්ලොක් අඩවියට දමා යම් කිසි මුදලක් ඉපැයීමටයි. එයින් අසාර්ථක වු විට මුදල් ගෙවන වෙනත් වෙබ් අඩවියක් නොමැති කමින් අපහසුතාවයට පත් වෙයි. නමුත් මම අද කියන්න යන්නේ ඇඩ්සෙන්ස් වැනිම වෙබ් අඩවියක් ගැනයි Bidvertiser මෙම අඩවියෙන්ද ඔබගේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කර ඉතා සාර්ථක ලෙස මුදල් ඉපැයිය හැකිය.

මෙය ඇඩ්සෙන්ස් තරම් දරුනු නැත. නීති රීති ඇඩ්සෙන්ස් තරම් තද නැත. වැදගත්ම කරුණ වන්නේ මෙම අඩවියේහි ඇඩ්ස් සිංහල වෙබ් හෝ බොල්ක් අඩවියකට හෝ අඩවි කිහිපයකට දැමිය හැක. මෙය 100% මුදල් ගෙවන වෙබ් අඩවියකි.

පහත ක්ලික් ( Click ) කර ලියාපදිංචි වන්න
http://poemlk.blogspot.com/p/earn-money-in-sinhala.html

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles