Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

බ්ලොගිය හොරුන්ගෙන් බේරගන්න Right Click එක Disable කරමු

$
0
0
 http://www.mytecharena.com/wp-content/uploads/2014/06/Cyber-Theft.jpg



යාලුවන්ට අලුත් ලිපියක් අරන් අපහු ආවා.  අදත් ඉතින් ගෙනාව ඉතින් Blogging කරන අයට වැදගත් වෙන පොස්ටුවක් , මේක ඇවිල්ල ඔයාගේ බ්ලොග් එකේ Right Click එක නවත්තන්න පුළුවන් Script එකක්.....  ඒ කියන්නේ මේ දවස් වල ඔය අලුත් කියාගෙන එන වෙබ් සයිට් දෙකම කරන්නේ අමාරුවෙන් ලියන බ්ලොග් පොස්ට් ටික එයාලගේ කරගෙන , ඒ වෙබ් සයිට් වල දාගන්නවා කියලා හැමෝම දන්නවනේ. ඒ වගේ ය අහු උනොත් කියන්න එයාලට හොදට සලකන්න විදි ගොඩක් තියෙනවා, මුලින් ඔය අලුත් *oකා , අලුත්.c*m :( හොරුන්ගෙන් බේරිලා ඉන්නකෝ, මේක පොඩි ස්ක්‍රිප්ට් එකක් , මේක දාගත්තහම ඔයාලගේ Right Click එක Disable වෙනවා, එතකොට ඔය හොරුන්ට එයාලගේ වැඩේ කරන්න අමාරු වෙනවා, එත් හොරකන් කරන්න විදි නම් තියෙනවා, මම ඒවා පස්සේ කියා දෙන්නම්කො, එහෙනම් ඔය පල් හොරු ගැන කතා නොකර එයාලට හොරකන් කරගන්න බැරි වෙන්න මේ වැඩේ කරන්නකෝ..  

එහෙනම් මම දෙන Java Script එක පල්ලෙහායින් බාගන්නකො.



   http://tinylanka.ml/up/888c681c01a4645bb29b83a1fb4e284f.gif



හරි ..... එකෙන්ම බ්ලොග් එකේ Dashboard එකට යන්නකෝ --> දැන් Settings ගිහින් Layout යන්න. දැන් Add a Gadget Click කරන්න. එන ලිස්ට් එකෙන් HTML/Javascript කියන එක තොරන්න, දැන් ඉතින් මම දුන්න Java Script එක Paste කරලා Save කරන්න. මේ බ්ලොග් පොස්ට් හොරුන්ට යන එන ගමන් හොරකන් කරන්න නම් ටිකක් අමාරු වෙයි. මෙහෙම කරලත් හොරකන් කරනවානම් කියන්න, එයාලට තමා ඔය DMCA image කියන වෙබ් සයිට් එක තියෙන්නේ. එහෙනම් මම ගියා, ඔයාගේ බ්ලොග් එකට DMCA එකේ රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා ඉදිරියේදී කියලා දෙන්නම්..

එහෙනම් මම ගිහින් එන්නම්. 





උපුටා ගත්තේ වෙන කොහෙන්වත් නෙමේ මගේ නොවන මගේම බ්ලොගියෙන් >> සිංහලZone <<

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles