ඔන්න එකතුවට අලුත් තනතරු ටිකක් ඇවිල්ලා තියෙනවා. මේ ෆෝරම් එකේ ඉදිරි පැවැත්ම සදහා වැදගත් වෙන්න තමයි මේ තනතුරු දාලා තියෙන්නෙ.
ඔන්න පහලින් හදුන්වලා දෙන්නම් අලුත් තනතුරු ටික.
අලුතින් පත්වුන මොඩරේටර්වරු
@Roshan
@i_neO
@lahirudilranga
මෙයාලා තමයි අලුත් මොඩරේටර්වරු. මටයි @Yuwantha ටයි තනියෙන් මේ ෆෝරම් එක කරන එක ටිකක් අමාරු කාරනයක්. ඒක නිසා තමයි මේ තනතුර ඇති කලේ. ඉස්සරහට මෙයාලත් ෆෝරම් එකට ඇහැගහගෙන ඉන්නෙ. වැරදි කරලනම් අහුවෙනවා එහෙම නෙවෙයි. :p
VIP Members
@Sira
@C0d3_X
@saliya_eroos
@DJSadeepa
@Rsanjana
@Third_Eye
@demobizone
මෙයාලා VIP හොදේ.. :D ඉස්සරහට තව වැදගත් කියලා හිතෙන අයව VIP කරනවා. දැන් ඉතින් මෙම්බර්ස්ලා හිතන්න එපා අපි වැදගත් නැද්ද කියලා.. ඔයාලත් අපිට ගොඩක් වැදගත්. ඉස්සරහට ඔයාලට තව අලුත් අත්දැකීම් ගොඩක් දෙන්න අපි ලැස්තියි. සූදානම් වෙලා ඉන්නකෝ..