අන්තර්ජාලයේ සැරිසරන විට නොයෙකුත් Add වර්ග දැක ගත හැක. සමහර විට එය ඔබට කරදරකාරී බවක් ගෙන එයි. කවුරුත් ඉතින් දන්නවනේ Add load වෙද්දී ඔබගේ දත්ත ප්‍රමාණයද කැපෙන එක ගැන.නමුත් Adguard මෘදුකාංගය මඟින් ඔබට එම දත්ත ප්‍රමාණයද ඉතිරි කර ගනිමින් කරදරකාරී සියලුම Add වර්ග මග හරවා පහසුවෙන් වෙබ් පිටුවද Load කර ගත හැකිය.එහෙනම් අද අපි ගෙනාවේ Adguard Premium version නවතම සංස්කරණය ඔබට නොමිලේ 2015 මාර්තු මස 15 වනදා දක්වා ..
http://goo.gl/SFcwVL
උපුටා ගනීමකි=https://www.facebook.com/photo.php?fbid=1519066205002077&set=gm.328532830656416&type=1
http://goo.gl/SFcwVL
උපුටා ගනීමකි=https://www.facebook.com/photo.php?fbid=1519066205002077&set=gm.328532830656416&type=1