Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

Automatic Spam E-Mail Delete කරන්න Setting හදමුද

$
0
0

මේ ක්‍රමේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා email පහසු කම් නිතර පාවිචි කරන අයනම් දන්නවා දවසකට කොචර Spam E-Mail එනවද කියලා ඉතින් එක අපිට හෙන වදයක්නෙ inbox එක Spam වලින් පුරෝ ගන්නේ මොකටද

හරි අපි අද E-mail පහසු කම් පාවිචි කරන අයට තමා මේ ක්‍රමේ කියලා දෙන්නේ ;) ;)

Log into your G-mail account
go to Gmail “Settings”.
Then in “Filter” window
select a “Create a new filter”
In the appearing window, in the “Has the Words” box, type“in:spam”,
click on the “Create Filter with this Search ”
click “Ok”.
හරි ඔයාලා නිවැරදිව මේ විදිහට Setting හදා ගත්තම auto ඔයාලට එන Spam E-Mail මකලා දානවා :)

වැදගත් : ඔයාල දන්නවා නේද අර සමහර spam නොවන email එහෙම sever වලින් එනවා හැබැයි ඒවත් මේකෙන් මකලා දාන අවදානම් තියෙනවා හොදේ :)


image

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles