ඔන්න අද මම ගෙනාවේ නියම භාණ්ඩයක්. බ්‍රව්සරයක් පරිගණකයේ ස්තාපනය කළ පසු ඉතාමත් වේගෙන් ක්‍රියා කරනවා.නමුත් ටික කාලයක් පාවිච්චි කරන විට මුලින් තිබුනට වඩා මන්දගාමි බවක් පෙන්නුම් කරනවා. මෙසේ වීමට හේතුව වන්නේ විවිධ ඇඩෝන , ප්ලගින්ස් හා අපේ බ්‍රව්සර් හිස්ට්‍රි එක ආදී කරුණු බලපානවා. මෙම කරුණු නිසා ස්ලෝ වීම පමණක් නොව සමහර පිටු ලෝඩ් වන්නේද නැත.අද මම කියන්න යන්නේ බ්‍රව්සරය තුන් ගුණයකින් වේගවත් කරන ක්‍රමයක් ගැනයි .මේකෙ නම තමයි ස්පීඩි ෆොක්ස්. එහෙනම් අපි වැඩේට බහිමු.
![image]()
1.මුලින්ම පහළින් මෘදුකාංගය ඩව්න්ලෝඩ් කරගන්න.
http://www.crystalidea.com/downloads/speedyfox.exe
2.ඉන් පසු මෘදුකාංගය Run කිරීමට සලස්වන්ස්න්ඩ්ඩ්ඩ්.
3.ඉන් පසු පහත ආකාරයට දිස්වේ.
![image]()
4.දැන් optimize බට්න් එක ක්ලික් කරන්න. එවිට optimization progress ලෙස තිරයක් දිස්වේ.
5. දැන් ඔයා සාර්තකව සිදුකර ඇත.තත්පර කිහිපයකින් බ්‍රවුසරය තුන් ගුණයකින් වේගවත් වී ඇත.
මේකෙන් ප්‍රයෝජනයක් ගත්තානම් අදහසක් යටින් දාල යන්ටත්අමතක කරන්ට එපා ....