එකතුව සියිට් එකට ඔන්න කුමාරයෙක් ආවා :)) මගේ නම් කුමාර . කුමා කියලා යාලුවෝ කියන්නෙ. මේ වගේ වෙබ් එකක් සින්හලෙන් හදපු එක නම් නියමයි. මන් පිටරට ඒවගේ තමයි කලින් හිටියේ. දැන් මේකට ආවේ. දිගටම සෙට් වෙන්නම් . :-c
↧