සමහර විට ඔයාලට මතක ඇති,ඉස්සර මමත් එකතුවේ හිටිය, ගීයක හැඩ වැඩ post එක ,ඒ දවස්වල මගේ මාතෘකාවට ගැලපෙන විදිහේ category එකක් එකේ තිබුන,මොකද මම තාක්ෂණික දේවල් වලින් ටිකක් වෙනස් විදිහේ පොස්ට් දන්නා කැමති කෙනෙක්,මගේ තාක්ෂණික පොස්ට් වෙන forum එකක යනවා,ඉතින් මටත් පොඩි ඉඩක් තියේවිද කියල දැනගන්න කැමති,
මගේ පොස්ට් වලින් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ කළා තොරතුරු , karoke , midi,wave , අනුවාදන වගේ දේවල්, ,ඔයාල මේ දේවල් වලට තියෙන උනන්දුව coment කරන්න,
eg http://fileml.com/file/0x68674, මේ තියෙන්නේ ගොඩක් ජනප්‍රිය උණු ගීතයක wave fille එක, කටහඬ ඇත්තෙම නෑ ,