බ්ලොග් ලියන්නන් බොහෝ දෙනෙකු බ්ලොග් සින්ඩිකේටර පිළිබඳව මහත් උනන්දුවක් දක්වන බව පෙනේ. සිංහල බ්ලොග් කරුවන් සඳහාද මේ වන විට සින්ඩිකේටර රාශියක් ක්‍රියාත්මක වේ. මාගේ ගැටළුව වන්නේ සින්ඩිකේටරයක් මඟින් බ්ලොග් කරුවෙකුට, පරිශීලකයින්ට සහ SEO සඳහා එමඟින් ලැබෙන වාසි / අවාසි මොනවාද යන්නයි.. ඔබ දන්නා පිළිතුරු පහත කමෙන්ට් ලෙස සඳහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
↧