ඔන්න අද නම් දෙන්න යන්නේ ටිකක් නෙමෙයි ගොඩක් භයානක ජාවා script එකක්. මේකෙන් වෙන්නේ ඔයා දාන message එක නැත්තම් status එක ඔයාගේ ඉන්න ඔක්කොම යාලුවන්ගේ wall වල පුබ්ලිෂ් වෙන එක. ඔන්න කට්ටිය කියයි SPAM එකක කියලා. ඔව් SPAM එකක් වගේ එකක් තමයි. එත් මේක හුගක් වැදගත් වන වෙලාවකුත් තියෙනවා. හිතන්න ඔයාගේ යාලුවන්ගේ wall වලට ගිහන් එක පොස්ට් එක
ගානේ දැම්මත් කොච්චර වෙලාවක් යනවද. මේකට යන්නේ විනාඩි 5ක් වගේ සුලු කාලයක්. හැබැයි පුතෝ මම මේක දුන්න කියල ඕනේ එකෙයි එපා එකයි දාන්න ගිහින් profile lock කරන ban කරන් මෙතන ඇවිත් කියන්න එපා මේ script එක virus එකක් SPAM එකක් අරවා මේවා. දන්නවනේ ඕනෙම දෙයක් ඕනවට වාඩා ඕනෙම නැ කියන්නේ කට කහනවට නෙමෙයි. එක නිසා මෙන්න කිව්වා මේක SPAM එකක් ද නැද්ද කියලා තීරණය වෙන්න ඔයාලා කරන දේ අනුව තමා. අවුරුද්දට කට්ටියට wish කරන්න හදිසි දැනුම්දීමක් කරන්න වගේ දෙකට මේක යොදා ගන්න පුලුවම්. නැතුව අර කෙල්ලගේ එවයි, කුනුහරපයි පොස්ට් කරලා account එකට කෙලවගෙන අපිඅට නම් බනින්න එපා.
හරි එහනම් කොහොමද මේක අපි use කරන්නේ කියල බලමු. ඉසේලාම ඔයාලගේ Facebook Home page එකට යන්න. ඊට පස්සේ කොහේ හරි හිස් තැනක Right click කරලා "Inspect elements" කියන එක select කරගන්න. මේ step එක chrome එකටයි Firefox එකටයි දෙකටම පොදුයි.
ඔයා use කරන්නේ Chrome browser එක නම් පල්ලෙහාන් මෙන්න මේ වගේ window එකක open වෙයි. එකේ "Console" කියන එක select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ code එක සම්පුර්ණයෙන් copy කරගෙන ෆොටෝ එකේ තියන විදිහට console එකේ paste කරගන්න. මේක paste කරගන්න කොට console එකේ අපිට right click කරලා paste කරගන්න බැ. එක නිසා Ctrl + V keys press කරලා paste කරගන්න. paste කරලා අන්තිමට enter press කරන්න.
Code එක මෙතනින් ගන්න
Firefox browser එකේ මෙන්න මේ විදිහට code එක past කරගන්න.

දැන් Enter press කරන්න. දැන් මෙන්න මේවගේ window එකක් open වේවි. එකේ ඔයලට friends ලගේ wall වල පුබ්ලිෂ් වෙන්න ඕනේ පොස්ට් එක type කරන්න.
ඔන්න එහෙනම් ඔක්කොම හරි. පොස්ට් එක හොදැයි ද නැද්ද කියල comment එකක දාගෙනම යන්න. ඒ දාන comment එක අපිව මේවගේ පොස්ට් ලියන්න දිරිමත් කරවී.