Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

බ්ලොග් සම්මාන සැනකෙලිය

$
0
0
මම IT දැනුම බෙදාගමු™ බ්ලොග් අඩවියේ ඇඩ්මින්. මන් බ්ලොග් එක කරන්නෙ අද ඊයෙ නෙවෙයි. ඒත් අද මට ගොඩක් කණගාටුදායක දවසක්. ඒ එකතුව බ්ලොග් සම්මාන සැනකෙලිය නිසා මට උන අපකීර්තිය නිසා.

මන් මේ ප්‍රසිද්ධියෙ කියන්නෙ මාව මේ තරගෙන් ඉවත් කරන්න. මට හොර බොරු කරල බ්ලොග් කරන්න උවමනාවක් නෑ. අනික මගේ බ්ලොග් එකට එන්නෙ 100% real traffic එකක්. ඒ නිසා ඒ අය vote නොකර කියන්න බෑ. මට මේ සතියෙම බ්ලොග් එක පැත්තෙ එන්න හම්බුන් නෑ ඒ වගේම එකතුව එකටත් එන්න ලැබුන් නෑ. ඒත් අද මන් දැක්ක බොහෝම කැත comment එකක්. එක දාපු කෙනාගෙ බ්ලොග් එකට එන්නෙ ලංකාවෙ traffic නෙවෙයි. එහෙම තියාගෙන මට චෝදනා කරන එක හරිද? මන් ගොඩක් එකතුව.org forum එකට කැමැත්තෙන් හිටිය.විශ්වාසයයකුත් තිබුන.

තව කෙනෙක්ට ඊරිසිය කරල බ්ලොග් කරන්න බෑ. මන් ගොඩක් Facebook Share කරා. ගොඩක් Group වල post කරා. ගොඩක් මහන්සි වෙලා මේ තරගෙ ගැන උනන්දුවකින් කටයුතු කලා මන්. ඒත්.......

Vote ගන්න දාල තිබුන widget එකත් මන් අයින් කරන්නම්. මට තරගයට වඩා දේවල් තියනව.මට ඒ ඇති.

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles