Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

[Tutorial] Taskmanager Enable/Disable කරන විදිය

$
0
0
හෙලෝ මචන්ලා.. මේක ගොඩක් අය දන්නවා.. කමක් නැ..
ඔන්න ඔහේ දානව ඇ... එහෙනම් පටන්ගමු...
ඉස්සෙල්ලම කියන්න් ඕන , උබලා මේක කරනවනම් Virtual
PC එකකම කරපන්... නැත්නම් උබලට වෙන්නෙ fake
username එකකින් ඇවිල්ල මේක අස්සෙ පොස්ට් දාන්න
taskmanager enable කරගන්න හැටි අහලා... හරි
ඉතින් මේ taskmanager disable වෙන්නේ ගොඩාක්
වෙලාවට virus හරි ඔය ගොන් අතල් ගන්න හදපු සොෆ්ට්
කෑල්ලකින් හරි තමයි... උබලටත් මේක ඕන තරම්
වෙලා ඇති. .. එහෙනම් වැඩි කතා ඕන නෑ. වැඩේට
බහිමු...
මේක කරන්න ලේසි ක්රම තුනක් තියෙනවා. කැමති විදියකට
කරගන්න එකයි ඇත්තෙ.
--------------------------1 ක්රමය
-----------------------------------------
මුලින්ම ..
start --> run --> ඔකේ කොටෆන් gpedit.msc -->
ඊටපස්සේ group policy කියල window එකක් එයි .. --
> එකේ user configuration එක click කොරල.. -->
administrative templates එක click කොරපන් .. -->
ඊට පස්සේ ඔය එන ටිකෙන් system කියන එක click
කොරපන් ..--> ඔය එන ටිකේ ctrl + alt + del options
කියන එක click කොරපන්.. --> දැන් ඔය එන ටිකෙනුත්
ඉතින් remove task manager කියන එක click කොරපන්
--> දැන් එන window එකේ බෝලාලට taskmanager
එකට කැමති දෙයක් කොරන්න පුලුවන් .. --> කොරන
ඒවා කොරල මතක ඇතුව reboot කොරපන්....
--------------------------2 ක්රමය
-----------------------------------------
start --> run --> ඔතන මේ ටික හරියට ගහපන්..
REG add HKCU\Software\Microsoft\Windows
\CurrentVersion\Pol icies\System /v
DisableTaskMgr /t REG_DWORD /d 0 /f
මේකේ /t REG_DWORD /d 0 /f ඔය 0 තියෙන තැනට
1 දැම්මම taskmanager එක enable වෙනවා 0 ම
තිබුනොත් desable වෙනව... සිම්පල් plan එකක් නේ.
-------------------------- 3 ක්රමය
-----------------------------------------
start --> run --> ඔතන ගහෆන් regedit කියල ... දැන්
මේ පිළිවෙලට යන්න ඔනි ..
System Key: [HKEY_LOCAL_MACHINE\Software
\Microsoft\Windows\CurrentVersion\Policies
\System]
Value Name: DisableTaskMgr
Data Type: REG_DWORD (DWORD Value)
Value Data: (0 = default, 1 = disable Task
Manager)
enable කොරන්න ඕන නම් ඔය 1 තීන තැනට 0 දාපන්....
හරි එච්චරයි. උබලට පොඩි idea එකක්වත් එන්න
ඇතිනෙ දැන් කොහොමද Taskmanager Disable කරල
programme එකක් ලියන්නෙ කියලා... programme එක
ලියාගන්න එක උබල බාරයි.
බස් එකේ ඉන්නෙ බං. බහින්නත් ලගයි. උබල නිකම්ම
යන්නෙ නැතුව thanks පාරක්වත් දාල පලයල්ලා ...
එතකොටනෙ තව තව කරන්න හිතෙන්නෙ...
එහෙනම් අපි කැපුනා.
ජය ශ්රි ~/

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles