Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

කොම්පියුටරේ එක on එකේ තියෙද්දිම Current password එක නොදැන New password එකක් දැමීම...

$
0
0
මේක ඔය pc එකට password දාගෙන ඉදන් අපි අඩලා අඩලා කිවුවාම password එක ගහලා loku seen දාන එවුන්ට දෙන්න පුලුවන් නියම ගේමක්..

මුලින්ම ,
windows key + R එහෙමත් නැතිනම් , Start >> All Programs >> Accessories >> Run යන්න ඕනි.

ඊට පස්සේ ඒකෙ lusrmgr.msc මේ කෝඩ් එක ගහලා run කරන්න.

දැන් Local Users and Groups ඕපන් වෙයි. ඔතන
ඔය Users කියන එක ක්ලික් කරලා භාවිතවන users ල බලන්න පුලුවන්.
ඔතනින් අපිට ඕනි user කෙනෙක් උඩින් right click කරන්න..

දැක්කද Set Password කියලා එයි. ඒකට ගිහින් New password එක ගහල Confirm password කොටුවෙත් ඒකම ගහන්න. වැඩේ ගොඩ.
Restart කරලම බලන්න... අපි දාපු password එක ඇත්තේ.. :) :)


මෙය http://jilmarts.blogspot.com වෙතින් උපුටාගන්නා ලදී....


Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles