
Microsoft Office කිව්වාම නොදන්න කෙනෙක් නෑනෙ. ඒක නිසා මම හිතුවා අපේ කට්ටියට office දන්න සිංහලෙන්ම දෙන්න ඕනේ කියලා. Office 2007, 2010, 2013 පාවිච්චි කරන ඔක්කොමල්ලටම පුලුවන් සිංහලෙන් office පාවිච්චි කරන්න. x32, x64 ඕන bit එකකිනුත් ගන්න් පුලුවන්. install කරන්න වැඩි මහන්සියක් වෙන්නත් නෑ. double click කරල install කරගන්නයි තියෙන්නේ. වැඩි කතා ඕනේ නෑ. පහලින් ලින්ක් ටික දාන්නම්.
Download Sinhala LIP For Office 2007
Download Sinhala LIP For Office 2010
Download Sinhala LIP For Office 2013
වෙන භාෂාවක් ඕනේ නම් මෙතනින් යන්න.
www.harindumadushanka.tk/2014/11/microsoft-office.html