$ 0 0 යාලුවනේ මට e Bay එකෙන් බඩු ගෙන්නන හැටි මුල ඉඳලම දැන ගන්න ඕන ඒ ගැන දන්නවනම් පින්තූරත් එක්කම මට පැහැදිලි කරනවද.ලොකු උදවිවක්.