
ඉස්සරවගේ නෙමේ දැන් දවසට පොස්ට් එකකට වඩා දාගන්න අමාරුයි.. ඒවගේම බ්ලොග් එකේ ඇඩ්ස් එකක්වත් නැති නිසා හොස්ටින් වලටත් අතින් ගෙවාගෙන කරගෙන යන්නේ බ්ලොග් එක :sad ඔයාලත් බ්ලොග් ලියන කෙනෙක්නම් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද, මේකෙන් සමාජ සත්කාර විතරයි වෙන්නේ.. :gelambir වෙන අටමගුල් නම් නැහැ, Crack Patch කලාවෙන් මිදිලා අලුත්ම වෙනසකින් කරන්න යන්නේ උදවුවක් හැටියට එනවද අපිත් එක්ක බ්ලොගිය ලියන්න. :gatau එකම අරමුණ තමයි කෝප්ප නොගහා අනුන්ගෙන් දෝශාරෝපනය නොවෙන්න වැඩේ කරගෙන යෑම :romantic කැමති කෙනෙක් ඉන්නවනම් මගෙන් ආරාදනා.. ඉස්සරහට එයාලට මම සලකන්නම් :hmm කිවුවොත් කිවුවා :ngakak ආයේ දෙකක් නැහැ :cool