http://sadeepa01.blogspot.com/ ඔය බ්ලොග් එකේ අලුතෙන් දාන post වල Blog post වල Thumbnails පෙන්වන්නේ නැත්තෙ ඇයි කියලා දන්න කෙනෙක් ඉන්වානම් කියන්න. Photos add කරන්නෙ post editor එකට upload කරලා අනිත් post වල වගේම.ඒත් අලුත් post වල thumbnails homepage එකට එන්නෙ නැහැ.
↧