Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

Android APPS Google Chrome මත ධාවනය කිරීම

$
0
0

මාගේ පද්දතිය 

Debian wheezy 7.7

Kernel Linux 3.2.0-4-amd64

Browsers - Chromium , Google Chrome 



මෙහි වාසිය වන්නේ VM එකක් බාවිත කිරීමේදී මෙන් වැඩිපුර RAM මතකප්‍රමානයක් අවශ්‍ය නොවේ සාමාන්යෙන් Android app ධාවනය සඳහාම නිර්මාණය කළ genymotion වැනි මෘදුකාංගයකින් වුවද Skype app එක සඳහා MB 600ක අවම RAM ප්‍රමාණයක් අවශ්‍යය. නමුත් මෙහිදී වැය වන්නේ MB 35ක් පමණි 



පළමුවෙන්ම ඔබ Chrome හි version 38 හෝ ඊට ඉහල version එකක් ලබාගත යුතුය. wheezy සඳහා Chromium දැනට ඇත්තේ 37 පමණි sid සඳහා 38 ලාබාගත හැක. 



Google Chrome package ලබාගැනීමට මේ සබැඳිය බාවිත කරන්න.

https://www.google.com/chrome/browser/



Chromium 38 sid සඳහා debian repository බාවිත කරන්න 



දැන් ඔබ ARChon Runtime environment ලබාගත යුතුය මෙහි stable සංස්කරණය තවම Chromium පාදක browsers සඳහා ලබාදී නැත දැනට ඇත්තේ Chromium OS සඳහා පමණි. එම නිසා 3න් වෙනි පාර්ෂවය විසින් නිකුත් කල  ARChon Custom Runtime environment එක ලබාගත යුතුය. පහත link හරහා ඔබේ Browser version එකට සහ පද්දතියේ architecture එකට අදාළ ARChon Custom Runtime environment එක Download කරගන්න.



ARChon 1.2 - Intel x86 Chrome 64-bit / Chrome OS 64-bit (OSX: Use this in Chrome Canary)

http://archon.vf.io/ARChon-v1.2-x86_64.zip



ARChon 1.2 - Intel x86 Chrome 32-bit / Chrome OS 32-bit (OSX: Use this in Chrome Stable) (Win7 32-bit: Use something like Chrome Beta 38.0.2125.77 beta-m)

http://archon.vf.io/ARChon-v1.2-x86_32.zip



(ARM පාදක processor සහිත Chrome Books සඳහාද official release එකක් නොමැත.)

ARChon 1.2 - ARM (i.e ARM-based Chromebooks)

http://archon.vf.io/ARChon-v1.2-ARM.zip



දැන් ඔබ Download කරගත් ZIP file එක Unzip කරගන්න. දැන් Chrome Browser එක විවුර්ත කර address bar එකෙහි මෙසේ type කර enter key එක press කරන්න  chrome://extensions/



මෙහි Developer mode ඉදිරියෙන් ඇති කොටුව මත click කරන්න. පහත රුපයේ මෙන් දිස් විය යුතුය.


image



































දැන් මෙහි Load unpacked extension button එක මත click කර ඔබ Download කර Unzip කරගත් ARChon Runtime environment, directory (Folder) එක ලබාදෙන්න.





දැන් Extenstion එකක් ලෙස ARChon Custom Runtime Chrome මත install වී තිබිය යුතුය  (ඉහත රූපය )





දැන් ඔබ Android applications, Chrome දිගුවක්(extension) ලෙස පරිවර්තනය කිරීමට ARChon APK pakcager එක install කරගත යුතුය. පහල ලින්ක් එකෙන් Chrome Store හරහා Install කරගන්න. 






දැන් ඔබ install කරගත් ARChon APK pakcager එක twerk නමින් Chrome App launcher එකේ සහ Gnome, Unity dash home එකෙහි Applications යට‍තේ දැකිය හැක වෙනත් Desktop Environment වල Application Menu එකෙහි තිබිය යුතුය   (පහල රූපය)


image




මීට වඩා මෙතන දාන්න නම් වැනිලා වලින් හදන්න ඕන ඉතුරු ටික
http://shujassinhalablog.blogspot.com/2014/11/android-apps-google-chrome.html

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles