මෙම අඩවියෙන් සපයන ටූල්ස් අපයොගී කරගෙන ලොව ඕනෑම තැනක සිතියමක් අපට ඕනෑ හැටියට වෙනස් කර ගන්නට පුළුවන.විවිධ ස්ථාන සලකුණු කිරීමේ පටන් සටහන යෙදීම සහ පෙනුම වෙනස් කර ගැනිම දක්වා ඕනෑම වෙනසක් සිත් ගන්නා ලෙස කර ගෙන,සිතියම් සේව් කරගන්නටත් පුළුවන්.
ඔන්න ඉතින් අපේ මැප් අදින්න කැමති අයට සුපිරි වැඩක් නේ ඔයත් එහෙනම් සිතියමක් ඇඳලම බලන්නකො එහෙනම්.
සිතියම් ඇඳීමට මෙතනින් යන්න
මෙන්න මලේ බ්ලොග් එක මේකටත් ඇවිල්ල යන්න එන්න.slcomputerjilmarts.blogspot.com
ඔන්න ඉතින් අපේ මැප් අදින්න කැමති අයට සුපිරි වැඩක් නේ ඔයත් එහෙනම් සිතියමක් ඇඳලම බලන්නකො එහෙනම්.
සිතියම් ඇඳීමට මෙතනින් යන්න
මෙන්න මලේ බ්ලොග් එක මේකටත් ඇවිල්ල යන්න එන්න.slcomputerjilmarts.blogspot.com