කාලෙකින් එකතුවට ps lesson එකක් අරගෙන ආවා. අද ටිකක් අමුතු දෙයක් කියලා දෙන්න යන්නෙ.
Photo එකක විකෘති කරගන්න විදිහක් තමයි කියලා දෙන්නෙ. මේක විකෘති කරන්න විතරක් නෙවෙයි වෙන දේවල් වලටත් පාවිච්චි කරන්න පුලුවන් වෙයි ටිකක් හිතලා බැලුවොත්.
ස්ටෙප් බයි ස්ටෙප් දාන්නම් පහලට.
1. මුලින් අවශ්‍ය කරන පිංතූරය දාගන්න.
![]()
2. දැන් පහල තියෙන විදිහට උඩ තියෙන මෙනු බාර් එකේ filter click කරලා liqiufy කියන ටූල් එක තොරගන්න.
![]()
3. දැන් එකෙ ඇතුලෙ තියෙන forward wrap tool එක අරගෙන අවශ්‍ය විදිහට මුහුන එහෙට මෙහෙට ඇද කරලා හදාගන්න.
![]()
මේක හදිස්සිට හදපු එකක්. ඔයාලා ලස්සනට කරගන්න බලන්න. මම කරේ forward wrap tool එක විතරයි. ඔයාලා එතන තියෙන අනිත් එාවත් පාවිච්චි කරලා බලන්න.