මම බාවිතා කරන්නේ උබුන්ටු Precise based os එකක්. මං ගාව තියනව ZTE MF190b මොඩම් එකක්. මේ මොඩම් එකෙන් connect වෙන්න පුළුවන් වුනාට browse කරන්නවත් download කරන්නවත් බෑ. එහෙම කරන්නනම් dhcp client එක manually රන් කරන්න ඔනේ. හැම වෙලේම මේක කරන එක වදයක් මේකට විසඳුමක් දන්න කෙනෙක් ඉන්නවද?
↧