කොහොමද කියන්න
↧
විසා කර්ඩ් එකෙන් online reaload දාමු
↧
Traffic Sell කරන අය පොඩ්ඩක් එන්න
ඔයාලා ගොඩක් පාවිච්චි කරන්නේ Hitleap or 10Khits නේද
මට දැන ගන්න ඕන මේ සයිට් වලින් ඔයාලා බලාපොරොතු වෙන තරම් Service එකක් ලැබෙනවද කියලා
තව මේවගේ තියන අඩුපාඩුත්
මමත් සෙලෙර් කෙනෙක් තමා ඒ උනාට මම ඔය එකක්වත් පාවිච්චි කරන්නේ නැ
hitleap එකේ අලුත් Update එකෙන්නම් ගොඩක් අයට එපා උනා කියලා දන්නවා
ඔයාලගේ අදහස් හලලා යන්න පහලින්
මේ මගේ Rating මාස තුනක

TAB.LK වලින් Tablets ගන්න බලනව නම් දෙවරක් සිතන්න
Tab.lk නැත්තම් Extreme Technologies Lanka (Pvt) Ltd ලංකාවෙ තියෙන Tablets විකුණන සමාගමක්, වෙබ් අඩ්වියක්.
මොවුන්ගේ වංචාවක් ගැන කියන්නයි මම ලෑස්ති වෙන්නෙ.
මම මොවුන්ගේ වෙබ් අඩවියෙන් ටැබ්ලට් එකක් මිලට ගත්ත 16/09/2015, රු.55900කට. එවෙලෙම කතා කරල සල්ලි ටිකත් bank transfer කළා. පැය 12කින් ටැබ් එක ලැබෙයි කිව්ව. දවස් 2ක් බලා හිටිය ආවෙ නෑ. කතා කළාම කිව්ව courier service එකෙන් පැකේජ් එක නැති කරල එයාල ආපහු එවන්නම් කියල. තව දවස්2ක් බලා හිටිය ආවෙ නෑ. කතා කළාම කිව්ව ඒක එව්වෙ නෑ ස්ටොක් නෑ කියල. 62000කට තියෙන එකක් ගන්න කිව්ව. තවත් 6000ක් වියදම් කරන්න බැරි නිසා මම කිව්ව මට සල්ලි ආපහු දෙන්න කියල.
අදට එහෙම කියල දවස් 12ක් වෙනව තාම සල්ලි හම්බුනේ නෑ. චෙක් එකක් පෝස්ට් කළාලු registered post එකේ දවස් 4ක් තිස්සෙ මට තාම ඒක ආවෙ නෑ. :D බැංකු ගිණුමට දවස් දෙකක් තිස්සෙ සල්ලි දානව කියනව තාම දාල නෑ. බැංකු යන්න පිටත් උනාලු, මම හිතන්නෙ තාම මග වෙන්න ඇති. :D
මම ඊයෙ පොඩි තර්ජනේකුත් කළා ෆේස්බුක් පුරා දානව, ෆෝරම් හැම එකකම දානව, පත්තරේට දානව, ඊමේල් ලක්ෂ ගාණකට යවනව, අන්තිමට පාරිභෝගික සේවා අධිකාරියට කම්ප්ලේන් කරනව කියල.
ඊට පස්සෙ කිව්ව, අද කොහොමහරි සල්ලි දාන්නම් කියල. උදේ ඉඳල 4පාරක් විතර කතා කළා.
අද හවස 4ට තමා සල්ලි ටික මගෙ ගිණුමට දැම්මෙ.
මේ වගේ මිනිස්සු රවට්ටන එවුන්ට ඉන්න දෙන්න හොඳ නෑ.
මේ කතාව පුළුවන් හැමෝටම කියන්න.
http://www.tab.lk/
https://www.facebook.com/extremelanka?fref=ts
http://lk.wowcity.com/colombo/gpid/102243338746457958136/extreme-technologies-lanka-pri.htm
http://lk.99nearby.com/place/extreme-technologies-lanka-private-limited-tab-lk/9061
https://www.linkedin.com/pub/extreme-technologies-lanka-private-limited/54/48/8b6
http://hitlanka.com/computers-laptop-for-sale-sri-lanka-ikman-laptop/ads/classified,16621.html
http://gadgets.lk/full-detail-seller-of-new-extreme-life-tab-7-for-sale-in-sri-lanka-10282-2479
http://www.gadgets.lk/full-detail-seller-of-new-intel-onda-hd9.7-for-sale-in-sri-lanka-13246-2479
http://gadgets.lk/full-detail-seller-of-new-apple-ipad-air-for-sale-in-sri-lanka-13481-2479

3G Dongle eka මඟින් Unlimited Bulk SMS යවන්න පුලුවන් Software එකක් අවශ්‍යයි
3G Dongle එක මඟින් Unlimited Bulk SMS යවන්න පුලුවන් Software එකක් අවශ්‍යයි. මට ඕන මගේ number එකකින් අපේ Customersලා ට SMS යවන්න යි. Customers ලා 1000කට වත් එකවර යවන්න ඕනි. මේකට හරියට Opensource හරි Cracked හරි Licenkey එකක් Free හොයාගන්න පුළුවන් Software එකක් හරි හොයලා දෙන්න පුළුවන්ද?
↧
ගීයක හැඩ වැඩ, 16
ටික දවසකට පස්සේ ඔන්න අයෙත් අවා, අසනීප තත්වෙකුත් එකක අලුත් මොකුත් දාන්න බැරි උනා, පොඩි බෙහෙතක් හොයාගන්න උපකාරයක් බලා පොරොත්තු වුනු වෙලාවේ හැමෝම වගේ ප්‍රතිචාර දක්වලා තිබුනා, ඇත්තටම් සතුටුයි, දැකල , අදුනගෙන නැති වුනත් කට්ටියම මට උදව් කරන්න ඉදිරිපත් වුනු එකට, ඒ වගේම හැමෝටම ගොඩක් ස්තුතිය්, දනුෂ්ක ගොඩාක් මහන්සි වුනා මට මෙනේරි හොයලා දෙන්න, මට sms කරලත් සුවදුක් අහල තිබුනා, :goodbye
පහු ගිය දවස්වල මම වැඩ කරන තැන අපේ බොස් ට පරණ හින්දි සින්දු උණක් වගේ එකක් හැදිලා තිබුන, මමත් එයාගේ පවුලේ කෙනෙක් වගේ අවුරුදු 6ක් ම එයාලගේ ලග ඉන්න නිසා මේ වගේ වැඩ පවරන්නේ මට, පරණ හින්දි සින්දු ගැන හොයනකොට මම පොඩි කාලේ ආහල තිබුණු සින්දු කීපයක් මතක් කරගෙන හෙව්වා, ඒ අතරින් ගොඩක් අසාවෙන් අහපු සින්දුවක් තමයි අද ඉදිරිපත් කරන්නේ, සමහර විට ඔයාලත් අහල ඇති
![image]()
Movie : Disco Dancer
Music Director : Bappi Lahiri
Singer : Usha Mangeshkar
![image]()
Movie : Disco Dancer
Music Director : Bappi Lahiri
Singer : Suresh Wadker
මේ සින්දුව හොයන අතරම මට මේ සින්දුව ටිකක් හැඩ කරලා , නව සංගීතය එකතු කරලා ,අද කාලෙට ගැලපෙන විදිහට පරණ සින්දුවේ රසය ඒ විදිහට රැකගෙන ගැයෙන අවස්ථාවක් හොයාගන්න පුළුවන් වුනා, සින්දුව මෙතන කියන අයගෙත් සංගීත කණ්ඩායමේත් විශේෂත්වයක් තියෙනවා,

අන්තර්ජාලයෙන් මුදල් උපයන ඔබට දැන් අලුත් මුහුණුවරක් - අපේ වැඩක්
මුලින්ම කියන්න ඕනි යාලුවනේ මන් මෙතනට ආවේ ස්පෑම් කොරන්න නෙමේ...
මේකයි සීන් එක adfly වගේ වෙබ් අඩවි තියනවා ඔබ ඕනෑ තරම් දන්නවා ඇතිනේ .. ඒත් ඒවගේ ලංකාවට ගෙවන්නේ බොහොම අඩු මුදලක් .. 1000 views වලට රුපියල් 100ක් ලැබෙන්නෙත් බොහොම අමාරුවෙන් .. ඒකට පිලියමක් වශයෙන් අපි අලුත් link shortner අඩවියක් ආරම්භ කරා .. මුලින්ම කියන්න ඕනි මට මේක ඔයාලට විශ්වාස කරන්න කියන්න කිසිම දෙයක් නැහැ .. මන් උබලා වගේම කලින් ඉදන්ම ෆෝරම් වැල ඉදපු කට්ට කාගෙන මේවා ගැන ඉගෙන ගත්තු ඩයල් එකක් .. ඒ නිසා උබල විශ්වාස කරපල්ලා මේක 100% scam නම් නෙමෙයි .
මෙන්න බැනර් එක
![image]()
මේකෙන් උබලාට සාදාරන ගානක් උපයන්න ඇහැකි .. views 1000 ට ඩොලර් එකක් වගේ වෙන්න උපයන්න ඇහැකි .. දැනට අපිට ඉන්නේ පොඩි දැන්වීම් දමන්නන් නිසා ඉදිරියට ඒක වැඩි දුරටත් දියුණු වේවි ..
Register(මුදල් හොයන්න publisher කෙනෙක් විදියට වෙන්න ඕනි )
ඔබලාට share කරන්න ඇහැකි ඕනෑම ලින්ක් එකක් මේ adlk. සයිට් එකෙන් short කරගන්න . .දැන් ඒ Shrink කරගනිපු පොඩි link එක copy කරලා පොඩි විස්තරයක් එක්ක ගොඩක් සාමාජිකයෝ ඉන්න FB Group එකක හෝ ඔයාලගේ වෙබ් අඩවි වල දාල මුදල් උපයන්න ඇහැකි .. මේ ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවා කියලනම් මන් හිතන්නේ නැහැ .
ඔයා කම්මැලි නැතුව ප්‍රයෝජනවත් දෙයක් දුන්නොත් අඩුම වශයෙන් දවසට views 1000 ක් වත් සිදු වෙනවා .. share කරනවා කියන අනිත් යට බාදාවක් වන විදියට හෝ ස්පෑම් විදියට සිදු කරන්න එපා
Withdraw
ඔයාගේ ගිණුමේ ඩොලර් 5ක මුදලක් පිරුණම ඔබට eZcash/Paypal ක්‍රම දෙකටම මුදල් ලබාගන්න ඇහැකි වේවි .. මාසේ අන්තිම දවස් 10 ඇතුලත තමයි ඔයාලගේ මුදල ඔයාලට ලැබෙන්නේ
Refferal
ඔයාගේ රෙෆරල් ලින්ක් එකෙන් Advertiser කෙනෙක් ආවොත් එයා ආයෝජනය කරන මුදලෙන් 20% ක් ඔයාල ලැබෙනවා වගේම ඔයා Publisher කෙනෙක් හොයා සම්බන්ධ කරගතහොත් එයාල උපයන ගානෙන් 5% ක් ඔයාට ලැබෙනවා.
bot ගහල එහම හොයන්න හදන්න එපා .. එහම උනොත් account එක දැනුම් දීමකින් තොරවම ban කරන්න සිදු වෙයි මචෝ .. උබලට හොර විදියට සල්ලි හොයන්න ඕනිනම් මේකේ රෙජිස්ටර් නොවුනට කමක් නෑ .. මොකද මාත් උබලා වගේම කට්ට කාපු එකෙක් මිස මහා ලොකු කම්පැනි තියන ඩයල් එකක් නෙමේ .. ඒක නිසා උබලගෙන් මේක ප්රෝමොටේ කරගන්න help එකක් ලැබෙනවානම් ලොකු උදව්වක් =D
සයිට් එකේ link එක මෙන්න AdLK.US

බ්ලොග් වලට පොස්ට් ලිවීමට පුළුවන් අය අවශ්‍යයි
මම අලුතින් බ්ලොග් එකක් හදාගෙන යනවා එකට ලිපි ලියන්න කට්ටිය ඕනේ , ගෙවීම් සහිතයි , කැමති අය pm කරන්න
akshalikas@gmail.com
akshalikas@gmail.com
↧
best Website platform
content එක නිතර update නොවෙන වෙබ් සයිට් එකක් හදන්න පුලුවන් ලේසිම විදිය මොකද්ද. ඒ වගේ එකකට wordpress හොඳයිද? මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියා දෙනවද?
↧
adsnese ගන්න සල්ලි වලට ඉංග්‍රීසියට ට්‍රන්ස්ලෙට් කරලා දෙනවාද ? කවුරුන් හෝ.
මම සිංහලෙන් ලියලා දෙන ලිපි ඉංග්‍රිසීයට පවිරිවර්තනය කරලා දෙනවාද ? ලොකු ගනක් නම් ගෙවන්න මගේ අතේ මේ වෙලාවේ නම් නැහැ හැබැයි රුපියල් 2000.ක් වගේ දෙන්න පුලුවන් ලිපි 10කට වගේ.
පුලුවන් කෙනෙක් ඉන්නවානම් ඉක්මනටම මට මැසෙජ් එකක් දන්න.

Ebay selling
Ebay selling kara kattiya innawadoo,help mee...
↧
wordpress දන්න කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක් දෙනවද?
මේකයි සහෝ ප්‍රශ්නය http://www.needrom.com/ මෙන්න මේ සයිට් එකේ තීම් එක එඩිට් කරන්න පුලුවන්ද Link දාන්න පුළුවන් විදියට
http://www.needrom.com/ මෙන්න මේ සයිට් එකේ දෙයක් පොස්ට් කරාම මෙන්න මේ වගේ ලින්ක් එකක් add කරන්න පුළුවන්
![image]()
මේ මගේ සයිට් එක http://firmware.needrom.info/ මේකේ ලින්ක් එක දැම්මම පොස්ට් එක දාන්න දෙන්නේ නැ අයෙත් මුලට එනවා.
මෙන්න ඒ තීම් එක ගන්න ලින්ක් එක http://www.mafiashare.net/download/classipress-v32-child-psds-appthemes-wp-theme/
ගොඩක් දෙනෙක් කිව්වේ මේක
WordPress Plugins වලින් හදන්න ඕනි කියලා. ලොකුම හෙල්ප් එකක් මේක දන්න කෙනෙක් හදලා දෙන්න පුලුවන්ද?

Assassin's Creed Brotherhood එක sequence 9 එකෙන් පස්සෙ කරන්න දෙයක් නැද්ද ?
මම ASBH එකේ sequence 9 වෙනකන් කලා.. ඊට පස්සෙ Game Credits වැටිල ආයෙ game එක පටන් ගන්නවා. ඒත් mission පෙන්වන්නෙ නෑ.. ඒත් තාම complete සියයට 40.
×- දන්නවනම් කියන්න.
Sent from my RAINBOW JAM using Ekathuwa App

how to connect wi-fi to Desktop?
DEsktop ekata wifi concet karanne kohmda kiyala kiyla denna puluwand
↧
↧
RR Donnelley ඒක ගැන දන්න අය ඉන්නවනම් කියන්න
ඒකෙ වැඩ කරපු කෙනෙක් නැද්ද
↧
facebook POST share problem
මං මොන acc එකකින් මොන link එකක් දැම්මත් group වලට ඒවා එවෙලේම delete වෙනවා auto
මේකට මොකද කරන්නේ?
මේකට මොකද කරන්නේ?
↧
Open Cart payment gentway
Open Cart payment gentway eka hadana hati kauru hari dannawada link karanna ona kohomada payhere wage link karanne kohomada
↧
නත්තලට තෑග්ගක්!! GraphicRiver Christmas Lights Photoshop Action එක නොමිලේ අපෙන්
↧
↧
sqli vulnerability එකෙන් වෙබ් අඩවි ආරක්ශා කරගන්න විදිහ ගැන සාකච්ඡා කරමු
මේ site එක sqli vulnerability එක තියන සයිට් එකක්
http://www.polokwanecityfc.co.za/the-club.php
මේ attack එකට යොදා ගත්තේ
kali linux > sql map
ලන්කාවෙත් ගොඩක් sites වල sqli vulnerability එක තියනවා. සමහර ලන්කාවෙ admin password දැක්කම ඕනෙ කෙනෙක්ට acess වෙන්න පුලුවන් කියල හිතෙනව . Sqli vulnerability එකෙන් අපේ වෙබ් සයිට් ආරක්ශා කරගන්නේ කොහොමද කියල අපි සාකච්චා කරමු

Whatsapp hack
Whatsapp account ekak hack kranne khmda apita wena kenekge account ekkta ynna barida eyge 4n ekta software mokuth dannethuwa
Sent from my SHV-E210S using Ekathuwa App

mage blog eke template eke adupadu tikak kynnakooo
sample post ekakl dala thynne.. pooddak balala kynnakooo
http://lkpctricks.blogspot.com/
http://lkpctricks.blogspot.com/
↧