![image]()
ආයුබොහෝ වේවා කියල අද මන් ඔයාලට ගෙන එන්න හදන ලිපිය නම් . බ්ලොග් ලියන අයට සහ වෙබ් අඩවි ලියන යට වැදගත් වෙයි කියල හිතන ලිපියක්.. හරි මොකක්ද URL Shortener කරනවා කියන්නේ .. ඔයාගේ දිග ලින්කුවක් කෙටි කරලා ඔය Fb හෝ වෙනත් සමාජ ජාල වල , Group වල වගේ දන post වලට දන එක තමයි ..ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේ දිගු ලින්ක් කෙටි කිරීම මගින් . ඔයාගේ බ්ලොග් එකේ Alexa rank එක වැඩි වෙන්නත් හේතු වෙනවා . ඒ වගේම මට දැනුනු දෙයක් තමයි එම URL Shortener එකේ Loading speed 1ත් වැඩි ..මෙන්න උදහරනයකුත් පහලින් තියෙනවා බලල අදහසක් ගන්නකො යාළුවා නේ
read more
http://www.kandyantech.com/2014/12/alexa-rank-url-shortener-site-5.html