wordpress වල spam comments දන්නෙ ඇයි. ? ඒකෙන් උන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ???? මාර කරදරයක් වෙලා.. මගේ සයිට් තුන්ක් තියෙනවා වර්ඩ්ප්‍රෙස්. තුනේම දවසට ස්පෑම් කමෙන්ට් 20 කට වඩා එනවා.
↧