Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

බබාලට නම් දාන්නේ බලාගෙනයි! (part 2)

$
0
0
බබාලට නම් දානකොට වරද්ද ගන්නෑතුව නම් දාන හෑටි ගෑන ලිව්ව පලවෙනි ලිපියට හුගක් හොද ප්‍රතිචාර ලෑබුනා.

කියෙව්වේ නෑත්තම් කියවහල්ලා

ඊට පස්සේ අද හෙටම තාත්තලා වෙන්ඩ ඉන්න අයියලා වගයක් හරියට කරදර කරා අරකේ දෙවෙනි කොටස දාන්ඩ කියලා.
මේකොටසෙදි අපි බබාලට නම් දාන එක ගැන නොදන්න කරුනු සාකච්චා කොරමු.

අපි අවුරුත් දන්න කියන නරුමුස් පොරක් තමයි හිට්ලර් කියන්නේ,
හිට්ලර්ගේ නම බබ්බුන්ට දෑමීම ජර්මනිය ප්‍රමුක යුරෝපීය රටවල තහනම් බව දෑනගෙන හිටියද දන්නේ නෑ.
යුරෝපයේ විතරක් නෙමෙයි මෑත කාලීනව හිට්ලර් කියන නම ලොව පුරාම නොඈසෙන් තරම්

අපි පුන්චි කාලෙදි සුපිරි වීරයන්ට ෆට්ට ලව් කියල බබාලට වුන්ගේ නම් දාන්න තහනම් කියල කිව්වොත්.
Superman, terminator වගේ නම් දාන්න හිතාගෙන හිටියනම් ඉතින් සොරිම තමයි මචන්ලා

පෘතුගාලේ මොනා ලිසා නම බබාලට තියන්න තහනම් කියලා කියනවලු. අනේ මන්දා ඉතින්. ලන්කාවෙනම් අච්චිලාත් ඉන්නව මොන ලිසා කියලා. අර සින්දුවකුත් තියෙන්න, උපුල් නුවන් විදහා .. ඈය මොනාලිසා කියලා

චීනේ මිනිස්සු අමුතු අමුතු දේවල් හිතන පොරවල් නෙහ්. චීන බබාලගේ නම්වල මෑදට @ එක දාන එක උන් හිතන් ඉන්නේ පට්ටයි කියලලු. එත් නීතියෙන් නම් එකට කිසිම අවසරයක් නෑ කියලලු කියන්නේ.

ඔසාමා බිල්ලාඩන් කිව්වම කව්ද ඉතින් දන්නේ නෑත්තේ. මිනිහගේ නම බබාලට තියන්න් තුර්කියේ තහනම් කියල තමයි කියන්නේ. මේක ගෑන පොඩ්ඩක් කියන්න ඔනා. ඉන්ටර්නෙට් එකේ මේගන හරි හෑටි විස්තරයක් නෑ. එත් මන් හිතන්නේ ඔසාමා කියලා නම තිබ්බට අව්ලක් නතුවති. සම්පූර්නෙන්න්ම බිල්ලාඩන් කෑල්ලත් එක්ක දාන එක නම් තහනම් ඈති. මේ ගෑන දන්න කෙනෙක් ඉන්නව නම් කොමෙන්ට් කරහල්ලා.


මෙව්වාතමයි බබාලට තහනම් නම්.
තව තව ඈති. දන්න කියන නම් තියෙනම් කොමෙන්ට් කරහල්ල.
එහෙනම් අපි කෑපුනා.

සටා

image

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles