
2014 අවුරුද්දේ අද වගේ දවසක තමයි එකතුව ෆෝරම් එක පටන් ගත්තේ. ඒ කියන්නේ මේ වෙනකොට එකතුවට අවුරුද්දක් වෙලා. :sukses3 අවුරුද්දක් වගේ කාලයක් තුලින් අපි එකතුව ගොඩක් ඉහල තැනකට අරගෙන තියනවා. ඒ සඳහා අපේ සාමාජිකයන් හැමෝමගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේ අපේ ස්ටාෆ් එකේ හැමෝටම ස්තුති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. මේ විදිහට ඉස්සරහටත් එකතුව කරගෙන යන්න ඔයාලගේ සහයෝගය ලැබෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා. මේ අවුර්ද්දේ අලුත් වෙනස්කම් කිහිපයකුත් එක්ක ලොකු ගමනක් යන්න අපි බලාපොරොත්තු වෙනවා.. :ngadem