welcome වේවා එකතුව සහෝදරවරුනී ,
අද අපි facebook acount එකකට සාර්ථකව සහ කාර්යක්ෂමව broteforce attack එකක් දෙන විදිහ ගැන බලමු ,
මොකක්ද මේ bruteforce කියල මම කියන්න යන්නේ නැහැ , මොකද මේකේ ඉන්න අය්යල ටික මේවා ගැන දන්නවා ඇති ,
ඉතින් මේ ක්‍රමයෙන් ඔයාට ඕනෑම acount එකක් ගන්නා පුළුවන් කියල මම කියන්නේ නැ,
අපේ බාෂාවෙන් කියනවනම් LOL SEACURITY එකක් තියෙන acount එකක් මේ ක්‍රමේට ගන්න පුළුවන් ,
මෙහෙම බැලුවම ලංකාවේ ගොඩක් අය use කරන ස්ට්‍රොන්ග් password ලිස්ට් එකක් මම දෙන්නම් ,
අනිත් අයට නම් කොහොමද දන්නේ නෑ, නමුත් මට නම් මේ ටික ගොඩක් වෙලාවට හම්බවෙනවා ,
1.iloveyou
2.password
3.birthday
4.lover name
5.full name
6.h******a
7.phone no
8.internet
9.school
මීට අමතරව අසැබි වදන් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න තමය් ගොඩක් ය පුරුදු වෙලා ඉන්නේ ,
උන් හිතන් ඉන්නේ ඒවා ගොඩක් ශක්තිමත් කියල ,
කව්දෝ මන්ද කියල තියෙනවා " යමෙකුගේ මුරපදයක් ලබා ගැනීමට ඔබට කිසිදු තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොමැත " කියල ,
ok. අපි වැඩේට බහිමු
මුලින්ම ඔයාලට ඕන කරනවා python script එකක් ,
එක මෙතනිං අරගන්න ,
https://docs.google.com/file/d/0B68a95IZN7T3RkZJc0hLcHg0Ym8/edit?pli=1
දැන් python install කරගන්න ඕන ,
මම linux පාවිච්චි කරන්නේ , එක හින්ද මෙතන ඉදන් කරන දේවල් ඔයාලගේ os එක අනුව වෙනස් වෙන්න පුළුවන් ,
හරි දැන් මෙහෙම comand දෙන්න ඕනා ,
අලුතෙන් terminel එකක් open කරගන්න .
apt-get install python-mechanize
apt comand එක ගැන දන්නවනේ , මම මේවා පැහැදිලිකරන්න යන්නේ නැහැ , google පාරක් දල බලන්න ,
හරි දැන් අර python script එක extrack කරලා root folder එකට දාගන්න ,
chmod +x facebook.py
හරි . දැන් මෙහෙම comand දෙන්න ,
python facebook.py
හරි ඔයා වැඩේ හරියට කරගත්ත නම් මෙහෙම එන්න ඕන ,
![image]()
හරි දැන් idea එකක් එන්න ඇතිනේ ,
දැන් ඔතන username කියල තියෙන තැනට ඔයාට ඕන කෙනාගේ facebook mail දෙන්න ,
enter.
![image]()
දැන් අහනවා pasword ලිස්ට් එකක් , ඕන තරම් password ලිස්ට් තියෙනවා නෙට් එකේ ,
නැත්නම් ඔයා target කරන කෙනාව හොදට අද්‍යනය කරලා \(social engenering tecnik) password ලිස්ට් එකක් ඔයාම හදාගන්න .
උදාහරණ .....
1 birthday
2 lover
3 website
4 name
5 bad words
password ලිස්ට් එකේ path එක දෙන්න මෙහෙම ,
මගේ desktop එකේ තියෙන නිසා මෙහෙම ,
/root/Desktop/pass.txt
දීල enter කරන්න ,
දැන් ඔයාගේ pc එකේ ස්පීඩ් එක සහ password ලිස්ට් එක අනුව password එක කඩන්න යන කාලය තීරණය වෙනවා .
![image]()
එහෙනම් ලගදීම තවත් tute එකකින් සෙට් වෙමු ,
ලගදීම කිව්වේ , a/l වලින් පස්සේ ,
එහෙනම් _happy_hacking
This_is_for_ Educational_Purpose_Only_I _am_ not_ responsible _for _any_ thing _you_do