Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

ඕන නමකින්, ඕන තරම් ඊමේල් ඇඩ්රස් නොමිලේම...

$
0
0
ඕන නමකින්, ඕන තරම් ඊමේල් ඇඩ්රස් නොමිලේම...


කොහොමද යාලුවනේ...


ඔන්න මන් අද ඔයාලට කියලා දෙන්න යන්නේ සුපිරි සයිට් එකක් ගැන...

මේ සයිට් එකේ නම
Spam4.me

මේ සයිට් එකෙන් කරන්නේ... අපිට ඊමේල් ඇඩ්රස් ලබා දෙන එක...
හැබැයි ගුගල්, යාහු වගේ අම්බානක ෆෝම් පුරවන්න ඕනේ නැ මේ සයිට් එකෙන් ඊමේල් ඇඩ්රස් එකක් හදාගන්න...
කෙලින්ම කිව්වොත් මේකේ කිසිම දෙයක් කරන්න ඕනේ නැ...

තමන්ට ඕනේ නම ගැහුව්වා ඊමේල් ඇඩ්රස් එක හදාගත්තා...

මේ සයිට් එකෙන් ඔයාට කැමති නමකින් උපරිම ඊමේල් ඇඩ්රස් 9ක් හදාගන්න පුළුවන්...
උ:දා:-
ඔයා කැමති නම් 1000කින් උපරිම ඊමේල් ඇඩ්රස් 9000ක්(1000 x 9) හදාගන්න පුළුවන්...

කොහමද වැඩේ...

එහෙනම් පහලින් ගිහින් ට්‍රයි කරලා බලන්නකෝ...

imagespam4.me

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles