Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

වයිරස් ගාඩ් 42කින් ඔන්ලයින් ස්කෑන් වෙමුද...

$
0
0
වයිරස් ගාඩ් 42කින් ඔන්ලයින් ස්කෑන් වෙමුද...

ඔන්න යාලුවනේ මන් අද ඔයාලට කියන්න යන්නේ සුපිරි වෙබ් අඩවියක්

මේ වෙබ් අඩවියේ නම Virus Total

image

මේම අඩවියෙන් කම්පියුටරේ තියෙන ෆයිල්ස්, ඔයාලගේ වෙබ් අඩවි, තව අන්තර්ජාලයෙන් බා ගත කරන ෆයිල්ස් වර්ග එහෙම වයිරස් ගාඩ් 42කින් නොමිලේම ස්කෑන් කරගන්න පුළුවන්...

කොහොමද වැඩේ...
වයිරස් ගාඩ් 42කින් සුපිරි ස්කෑන් එකක්...


image

මේ තියෙන්නේ මේ සයිට් එකෙන් ස්කෑන් පහසුකම ලබාදෙන වයිරස් ගාඩ් 42...

1.AhnLab-V3
2.Emsisoft
3.AntiVir
4.eSafe
5.Antiy-AVL
6.eTrust-Vet
7.Authentium
8.F-Prot
9.Avast
10.F-Secure
11.Avast5
12.Fortinet
13.AVG
14.GData
15.BitDefender
16.Ikarus
17.CAT-QuickHeal
18.Jiangmin
19.ClamAV
20.K7AntiVirus
21.Comodo
22.Kaspersky
23.DrWeb
24.McAfee
25.McAfee-GW-Edition
26.Microsoft
27.NOD32
28.Norman
29.nProtect
30.Panda
31.PCTools
32.Prevx
33.Rising
34.Sophos
35.Sunbelt
36.SUPERAntiSpyware
37.Symantec
38.TheHacker
39.TrendMicro
40.TrendMicro-HouseCall
41.VBA32
42.ViRobot


කොහොමද... එළනේද...

මේ වයිරස් ගාඩ් සැමදවසකම යාවත්කාලින වෙනවා...


මෙන්න මෙහෙමයි මේ සයිට් එකෙන් වැඩ කරන්නේ.

1. මෙන්න මෙතනින්/a> මෙම අඩවියට පිවිසෙන්න...

2. හරි...

මෙම වෙබ් අඩවියේ මුල්ම පිටුවේ තියෙනවා Choose File කියලා ෆයිල් අප්ලෝඩ් කරන්න තැනක්...

එතනින් ඔයාට ස්කෑන් කරන්න ඕන ෆයිල් එක තෝරලා දෙන්න...

(සැ:යු: 20mb දක්වා ෆයිල් පමණි...)

image

3.
මෙතනින් ගිහින් ඔයාගේ වෙබ් අඩවිය ස්කෑන් කරගන්න පුළුවන්...

image

එහෙනම් වැඩේ හරිනේ...
මන් ගියා...

සයිබර් පාරාදීසය

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles