Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

i7 Processor එකක් නොමිලේ හදාගන්න

$
0
0
 http://www.tweaknews.net/reviews/intel_i7_2600k_sandybridge/img/grayi7.jpg

අදත් ආවා ඔන්න එහෙනම් අලුත්ම පොඩි ට්‍රික් කට්ටක් අරගෙන ඔයාලට, ඔයාගේ යාළුවා අලුතෙන් Computer එකක් අරගෙන පොඩි කින්දියක් දැම්මද ඔයාට , එහෙනම් මෙන්න සුපිරිම Return එකක් දෙන්න පුළුවන් වැඩක් මම හොයාගත්තා. ඔයාලට තියෙන්නේ පරණ එකක් කියලා විහිලු කළා මතකනේ යාළුවො , එහෙනම් ඔයාගේ පරිගණකය P3 , P4 වුනත් කමක් නැහැ , :) මම කියලා දෙන්නම් ඔයාගේ පරිගණකය i3 , i5 , i7 කරගන්න විදිය, පුංචි දෙයක් කරන්න තියෙන්නේ ඔයාලට, මම එක හදන විදිය කියලා දෙන්නම් :D

මම Screen Shot දෙන්නම් ඒකේ තියෙන විදියටම කරන්න ==>



1). මුලින්ම ඔයාලගේ Start Menu එකෙන් Note Pad එක Open කරගන්න

image



2).  එහෙනම් පහලින් ඔයාලා Note pad එකට කොපි කරගන්න ඕනේ Code එක බාගන්න,

Download Trick Code Here Code එක බාගත්තට පස්සේ ඔයාලා ඒක ඇතුලේ තියෙන පුංචි කෝඩ් එක නොට් පෑඩ් එකට Paste කරගන්න,

http://tinylanka.ml/up/f805e3b9e30f51d6f68bfdab14bc30ec.jpg



3). දැන් ඔයාලා මම දුන්න කෝඩ් එක ගහල උඩ මම දීලා තියෙන පින්තුරේ විදියටම Save කරගන්න.

4). ඔයාලට දැන් පහල පිතුරේ වගේ කොටුවක් එයි, එතැනදී ඔයා save කරගන්න ඕනේ " proccesor.reg " කියලා. ඔයාලට පහසු තැනකට ඔය Registry File එක Save කරගන්න, නැත්නම් හොයන්න ගියාම එපා වෙයි.

http://tinylanka.ml/up/f3050416e5f801039174cc7974551c2a.jpg 



5). දැන්නම් ඉතින් වැඩෙන් 80% විතර ඉවරයි.. Note Pad එකත් වහලා දාන්න. දැන් ඔයා අර file එක සේව් කරගත්තු තැනට ගිහින් එක Open කරගන්න එතකොට ඔයාට මෙහෙම එකක් එයි, 

http://tinylanka.ml/up/66a33808bd81b4e3773e5f5d477fe276.jpg 

එතකොට ඔයා " Yes " කියන බොත්තම ඔබන්න. අන්තිමට ඔයා වැඩේ සාර්ථකව කරා කියලා පණිවිඩයක් එයි :D

http://tinylanka.ml/up/db71a25d00aeb0f879d6158245023f01.jpg



එහෙනම් වැඩේ ඉවරයි, ඔයාලට වැඩේ කරගන්න අමාරු උනොත් කියලා මම තව එකක් හැදුවා ඔයාලට එක ඕනේ නම් මෙතනින් බාගන්න.

ඔයා වැඩේ 100% සාර්ථකව කළා නම් මේ වගේ එකක් System properties වලින් බලා ගන්න පුළුවන් 

http://tinylanka.ml/up/ef78248ad4dcb63065685c3c0427a230.jpg 

එහෙනම් මේ වගේ එකකින් ආපහු හමු වෙමු. සුභ දවසක්...!!



උපුටලම අරගත්තේ මගේම බ්ලොගියේන්

http://www.sinhalazone.info/2014/09/i7processor.html

එහෙනම් මම ගියෝ ;)


Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles