මම අද ඔයාලට වැදගත් දෙයක් ගෙනාවා .ඒ මොකක්ද කියලා මාතෘකාවෙන්ම දකින්න ඇතිනේ .ඔයාලා දන්නවනේ තාම Windows 9 ආවේ නෑ කියලා .ඒත් වින්ඩෝස් 9 ස්කින් පැක් එක අපි අද ඔයාලට අරගෙන ආවා . එහෙනම් වැඩිය කතා ඕනි නෑනේ . ඔයා පාවිච්චි කරන OS එකට ගැළපෙන එක ඩව්න්ලෝඩ් කරගන්න .
WINDOWS 7 සදහා- https://www.dropbox.com/s/h5mf6xm60uhr2e9/SkinPack Windows9 V2.0.exe
WINDOWS 8 සදහා-https://www.dropbox.com/s/h5mf6xm60uhr2e9/SkinPack Windows9 V2.0.exe
මෙය ඉන්ස්ටෝල් කිරීමෙන් අනතුරුව පරිගනකය Restart කළ යුතුය .