Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

facebook එකේ පාට පාටින් status දාමුද?

$
0
0
අද කාලේ fb එකව්න්ට් එකක් නැති කෙනෙක් නෑ :bz .ඒ කියන්නේ ගොඩක් අයට ෆේස්බුක් ගිණුමක් තියෙනවා ;)) .සමහර අයට ෆ්රෙන්සලා දෙදාහයි තුන්දහයි ;)) ;)) ඊට වැඩ වැඩි අයත් අපි අතරේ ඉන්නවා. :)>- 8-> අපි දැන් කරන්න යන්නේ ඔයාලගේ ඒ ෆ්රෙන්ස්ලව පුදුම කරන්න.කෙටියෙන්ම කිව්වොත් facebook එකේ පාට පාටින් status දාන්නයි හදන්නේ.මේ ගැන දන්න අයත් ඇති නොදන්න අයත් ඇති නේ...... :-? :-SS
image
8-} හරි අපි දැන් වැඩේ පටන් ගමු 8-}
(මුලින්ම මම කෝඩ් ටික පහලින්ම දෙන්නම්)

01.ඔයා කැමැති පාටක කෝඩ් එක කොපි කරගන්න \:D/ \:D/ \:D/

02.දැන් ඔයා කොපි කරගත්තු කෝඩ් එක Update Status කියන තැන පේස්ට් කරලා ඔයාට කැමැති දෙයක් ටයිප් කරන්න
(මම තොර ගත්තේ රතු පාට ඔයාලට කැමති පාටක් තොර ගන්න පුළුවන් )

උදාහරණය-: <fg=f0f00f0f>හෙට ඉස්කෝලේ................හරි සන්තෝසායි........... :3

03.දැන් පොස්ට් කරන්න :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd

image

↓↓↓↓↓↓↓↓↓↓මේක කරන හැටි තවත් විස්තර දැනගැනීමට පහත ඇති ලින්ක් එක ක්ලික් කරන්න ↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓
:-h :-h ⋙goo.gl/DwktSQ⋘ :-h :-h


<fg=b0ffd700> රන්වන්

<fg=b0000000> කළු

<fg=b0ff7f00> තැඹිලි පාට

<fg=b0ffff00> කහ පාට

<fg=b0ff00ff> එළිය රෝස

<fg=b0ff007f> අඳුරු රෝස

<fg=b0ff0000> redish රෝස

<fg=b0800000> දුඹුරු වර්ණය

<fg=b0ffc0cb> අලෝකය දම්පාට

<fg=b06f00ff> අදුරු නිල්පාට

<fg=b0c0c0c0> අළුපාට

<fg=80ffffff> මඳ නිල් වූ

<fg=b000ffff> අලෝකය නිල්පාට

<fg=b0bf00ff> දම්පාට

<fg=b08f00ff> අඳුරු දම්පාට

<fg=b0808000> කොළපාට

<fg=b0ba55d3> අලෝකය දඹ

<fg=b0f000f0> majenta

<fg=b00000ff> නිල්පාට

<fg=b0b08080> වානේ අළු පැහැය

<fg=b0000080> movve

<fg=b0964b00> අලෝකය දුඹුරු

<fg=f0f00f0f> රතුපාට

<fg=b000ff00> කොළ පාට


දෝෂයක් තිබේද ? -: සමහර පරිගණක වල ඉහත ආකාරයට දිස්වන අතර සමහර පරිගණක වල ක්‍රියා නොකරයි.
***එහෙත් ජංගම දුරකථන වලින් ෆේස්බුක් එන (නොකියා ෆේස්බුක් බ්‍රව්සරය වැනි) සියල්ලන්ටම වර්ණවත් status දිස්වේ.

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles