Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

http://www.namalfunds.com මේ ආයතනය ගැන (unit trust comapany)

$
0
0
මට දැනට ලැබුන එක පිළිතුරක් තමයි මේ පහලින් දාල තියෙන්නේ.. මට මේ ආයතනය පිලිබඳ දන්නා හෝ මේ සමග වැඩ කරන අය ඉන්නවා නම් මේ ආයතනයෙන් වෙන්නේ මොනවද කොහොමද මේ ආයතනයත් එකක් වැඩ කරන්නේ කියල දැනුවත් කරනවා නම් ගොඩක් වටිනවා.

"මට දැනට ලැබුණු පිළිතුරක්.
මම මේකේ invest කරල නම් නෑ,
වෙන්නෙ නම් ඕනම unit trust comapany 1ක් වගේම මේ අයත් කරන්නෙ යම් අරමුදක් (FUND 1ක්) ආරම්භ කරලා එම අරමුදල ‍ඒකක (units) කියල කොටස් වලට කඩනවා.
පස්සේ එම fund 1 විවිද දේ වල ආයොජනය කරනවා. ක්‍රමයෙන් fund 1 ලාහ/පාඩු අනුව unit 1 මිල වෙනස් වෙනස් ‍වෙනවා, අපිට ඒ මිල ගනන් යටතේ units ගන්න පුළුවන්. unit trust
company 1 අපි වෙනුවෙන් ඒ මදල invest කරනවා.
කොහොම හරි fund 1කේ performance අනුව unit 1ක මිල අඩු වැඩි වෙනවා. අපි unit 1 ගත්ත ගානට වඩා වැඩි ගනනකට unit 1 buying price 1 වැඩි වුනොත් අපිට ලාභ ( හෝ පාඩු)‍ ලබන්නත් පුළුවන්

ලංකාවෙ unit trust association 1 සාමාජික unit trust companies 14 ක් විතර තියෙනවා හැබැයි මුන් එකෙක් වත් 100% ලාභයක් දෙනවමයි කියන්නේ නෑ"

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles