ඕගොල්ලෝ කැමතිද ඕගොල්ලෝ දන්න දේ අනිත් අයට බෙදලා දෙන්න අපිත් එක්ක එකතු වෙන්න, අපිත් එක්කම ලිපි
ලියන්න. අපි මුලින්ම පටන් ගත්තේ ෆේස්බුක් පේජ් එකකින් තවමත් මුල්තැන දෙන්නේ ෆේස්බුක් පේජ් එකට. ඒත් ෆේස්බුක් පේජ් එකේ ඉන්න අය අපෙන් ඉල්ලුවා බ්ලොග් අඩවියක් ඒක නිසා අපි මේ බ්ලොග් අඩවිය ලඟදි තමයි ආරම්භ කළේ.කැමති කවුරුහරි ඉන්නවනම් comment එකක් දාන්න.මන් සම්බන්ධ කරගන්නම්.
දැනට මාත් එක්ක තවත් admin කෙනෙකුත් එකතු වෙලා ඉන්නවා.
මෙන්න අපේ බ්ලොග් අඩවිය - https://sinhalentricks.blogspot.com/
ෆේස්බුක් පේජ් එක - https://www.facebook.com/sinhala.tips
![image]()
ගිහිල්ලා බලන්න සෑහීමකට පත්වන්නේනම් අපිත් එක්ක එකතු වෙන්න.කරන්න.