ඔන්න යාලුවනේ හැමදාමත් වගේ අදත් අරන් ආවා Facebook එකට Script එකක්.මේකෙන් ඔයාගෙ Page එක like කරන්න කියලා යාලුවන්ට invite autoම යනවා.පොඩ්ඩක් හිතලා බලන්න යාලුවො 400ක් ඉන්න account එකකින් කරොත් අනිවා ඔතනින් 250ක්වත් like කරනවා , 1000ක් ඉන්න එකක්නම් 700ක්වත් like කරනවා. තව මොන කතාද මෙතනින් ගන්න Script එක. http://www22.zippyshare.com/v/43053352/file.html
- මේ link එකට ගිහින් Code එක අරන් Open කරලා Ctrl+A , Ctrl +C ඔබන්න. දැන් ඔයාට like ගන්න ඕනෙ page එකට යන්න.
- Chrome පාවිච්චි කරන අය Ctrl + Shit +J ඔබලා Ctrl + V ඔබා Enter කරන්න.
- Firefox පාවිච්චි කරන අය Ctrl + Shit + Kඔබලා Ctrl + V ඔබා Enter කරන්න.
දැන් ඉතින් බලන් ඉන්න Auto ම likes එනකන්.