ඉතින් පහතින් ඇති සබැඳිය මගින් ඔබ සැමටම ඒ පොත් පිංච භාගත කර ගන්නට පුළුවන්. ඉතින් ඔබ සැම මේ පොත් පිංච කියවා බලන්න. ඔබගේ අදහස් උදහස් මා වෙත දන්වන්න. මෙම බ්ලොග් අඩවිය තුළ කමෙන්ටුවකින් හෝ cglk@consultant.com ඊ මේල් ලිපිනය හරහා.
![image]()
![image]()
WinRAR File (1MB)
http://www.mediafire.com/download/jme4235t5kp84e4/How_to_select_your_perfect_career_-_FREE.rar
එම Zip ගොනුවේ මුරපදය ලෙස "careerguidancelk" භාවිත කරන්න. (උඩු කොමා රහිතව)
භාගත කරගෙන කියවල බලල අදහස් දක්වන ලෙස ඉල්ලා සිටිනවා.
එය කියවා ඔබට යම් ප්‍රයෝජනයක් උනොත් ඒක තමයි මගෙ මහන්සියේ සතුට හා ගාස්තුව.
මෙම පොත් පිංච විශේෂයෙන්ම ඉලක්ක කරල තිබෙන්නේ පාසල් යන, පාසල් ගමන අවසන් කරල රැකියාවක් කරන්න හිතන, වෙනත් පාඨමාලාවක් හදාරන්න හිතන, හදාරමින් ඉන්න, විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන, උපාධිය ලබාගෙන රැකියාවක් සොයන අයට තමයි.
අනිත් අයට එතරම්ම ප්‍රයෝජනයක් නොවුනත් කියවල බලන්න ආරාධනා කරනවා.