Android ෆෝන් එකේ ෆයිල් බැකප් කරන්න විදිහක්
Android ෆෝන් එකේ ෆයිල් බැකප් කරන්න විදිහක් දැනගන්න ඕනෙ. ෆෝන් මෙමරියේ තිබුන ෆයිල් එකක්
View Articleමමත් පොඩ්ඩක් ට්‍රයි කලා ගොඩැඩී අෆ්ලිකේට් එකට ($0.99 /Domain)
මමත් පොඩ්ඩක් ට්‍රයි කලා ගොඩැඩී අෆ්ලිකේට් එකට. කවුරු හරි ඩොමෙයින් ගන්න ඉන්නවනම් මේකෙන් ගිහින් අරන් සපෝර්ට් එකක් දෙන්නකෝ බලන්න.. ගොඩැඩී ඇෆ්ලිකේට් එක දැන් ක්‍රියාත්මක වෙන්නේ සීජේ හරහා... ගොඩක් කූපන්...
View ArticleSpeedup your wordpress blog.
කාලෙකට පස්සේ ඔන්න තවත් අලුත් post එකක් අරගෙන ආවා… අදත් මම අවේ wordpress භාවිතා කරන අයට වටිනා වැදගත් දෙයක් අරගෙන තමා. වැඩිපුර කියවන්නේ නැතුව එහෙනම් අපේ වැඩේට බහිමුකො… ඒ කියන්නේ අපි අද කතාකරන්න යන්නේ...
View ArticleProtocol gana sinhalen visthara athulath post ekak lab denawada??
Ex Application layer support protocall- Telnet, HTTP, FTP, SMTP, SNMP, TFTP, POP3,VOIP Data link layer - STP, VTP, CDP protocol \Trasport Layer - Tcp/ udp like tahat .. kauda mewa danna ekathuwe waddo ..
View ArticleEbay Selling පටන් ගමු !
මේ ලිපිය ලියන්නෙ ඉන්ටර්නෙට් එකෙන් මුදල් හොයාන්න උත්සහ කරන අපේ එකතුවේ සාමාජිකයන් වෙනුවෙන්. ඊබේ සෙලින් ගැන ත්‍රෙඩ් කිහිපයක් මේ දවස් ටිකේ දැකපු නිසා තමයි මේක ලියන්න හිතුනේ.ඊබේ එකේ භාන්ඩ විකුන්න පුලුවන්...
View Articleවෙබ් අඩවියක් නිවැරදි ආකාරයට SEO කරගන්න
මම එකතුවේ SEO පොස්ට් තිබුන ඔක්කොම වගේ කියෙව්වා. ඒත් මට මේක පිලිවෙලට කරන හැටි ගැන දැනගන්න ඕනෙ. වෙබ් අඩවියක් හදලා ඉවර වෙලා SEO කරන පිලිවෙල මට කියලා දෙන්න. SEO ගැන පොස්ට් දාලා තිබුන අයව ටැග් කරා...
View ArticleOnline Shopping Cart එකක් සඳහා හොඳම Free Script/Software මොනවාද?
Online Shopping Cart එකක් සඳහා හොඳම Free Script/Software මොනවාද? ඔබලා ඒ වගේ සේවාවකින් බලාපොරොත්තු වන්නෙ මොනවාද? අදහස්, යෝජනාවන් ඉදිරිපත් කරන්න.
View Articleවිශ්වාසනීය හා ඉතා ජනප්‍රියම මුදල් ඉපයීමේ ක්‍රමවේදය
$100 ආයෝජනය කරන්න පුලුවන් නම් ඉහල ආදායමක් ලබා ගැනීමට පුලුවන්බෝනස් පොයින්ට් ප්‍රමාණය අනුව ඔබට ලැබෙන දැන්වීම් වල මිල තීරණය වේ.(eg:-group අනුව)$100 ආයෝජනය කරොත් $100 $500 $200 $50 ඉහල ගෙවීම් ඇඩ්ස්...
View ArticleSSL ගැන දැනගන්න ඕනි.. (ෆ්‍රී SSL තිබේ... )
යාළු දැනුමට දෙයක් එකතු කරගන්න අහන්නේ... අවශ්‍යතාවයකුත් තියනවාා දන්න කෙනෙක් කියලා දෙන්න පුළුවන්ද කොහොමද අපේ ඩොමෙයින් එකකට SSL දාගන්නේ කියලා.. ෆ්‍රී SSL ඔනිනම් මාස තුනකට මෙතන තියනවා......
View ArticleHostgator 50% Off coupon here
හොස්ට් ගැටර් එකේ 50% ඩිස්කවුන්ට් කූපන් එකක් සෙට් උනා.. HOSTGATOR.COMCoupon = puppylove
View Article5000ක් ඉන්න ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් විකුණන්න පුලුවන්ද?
අනේ දන්න කෙනෙක් කියන්නකෝ... යාළුවෝ 5000ක් ඉන්න ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් විකුණන්න පුලුවන්ද? මට වොච් දෙකක් ගෙන්නගන්න තව ඩොලර් 46ක් මදි.. මගේ ෆේස්බුක් එක මම විකුණන්න හදන්නේ... පේපැල් එකකට සල්ලි ඕනි...
View Articleප්‍රේමසිරි කේමදාස මහතාගේ ගීත ලැයිස්තුවක් ඕනෙ..
මේ ලැයිස්තුවෙ අඩුපාඩු ටික හදල කියන්නකෝ..අම්මාවරුනේසිනිඳු සුදු මුදු තලාවේ පිපෙන පෙණ පිඩු සිනාසේලඳුනේඋදුම්බරා හිනැහෙනවා ඉර මඬලට හැංගෙනවාහෙමින් සැරේ පියා විදා සිනිඳු සයනේ සුමුදු ඇතිරිල්ලෙන්ආදරයේ උල්පත...
View Articleමේ ගැන ඔබටත් අදහසක් තිබේද?
antharjalakotipathi dot comමූණුපොතේ දැක්කේ... ගත්තුකෙනෙක් ඉන්නවනම් මටත් දෙන්ඩෝ... අපහාසෙටම නෙවේ... මේක ලංකාව නිසා කෙනෙක් මෙහෙම කරනවා වෙන්න පුළුවන්.. අනික මේ විදිහෙන් කරන්න පුළුවන් වෙන්නත් පුළුවන් ඒත්...
View Articleඅන්තර්ජාලය හරහා මුදල් උපයන්න හොදම ක්‍රම - Best ways to make internet money !
අන්තර්ජාලය හරහා මුදල් උපයන්න ඔයාලා යොදාගන්න ක්‍රම (methods) ගැන අපි මේකේ කතා කරමු. 2015 වසරේ අලුත්ම අන්තර්ජාල මුදල් සෙවීමේ මාර්ග ගැන,තමන්ගේ ඊමනී අත්දැකීම්, ඊමනී වංචාකාරයෝ...
View Articleඅලුත්ම Social network එක
අලුත්ම Social network එකට ඔයාලා තවම සෙට් වුනේ නැද්ද?මෙන්න ඔයාලා දැන්ම එකතු වෙන්න Wovo
View Articleරු 15000/= ට 20000/= විතර ගන්න පුළුවන් හොඳම ෆෝන් එක මොකක්ද?
මට මෙන්න මේ මිලට ගන්න පුළුවන් හොඳම ෆෝන් මොනවද කියපන් මචංල. හැබැයි බ්‍රැන්ඩ් නිිව්.
View Article$3 කට 1GB RAM එක්ක VPS
සයිට් එකක් පටන් අරගෙන කාලයක් යද්දි හිතෙනවා Shared Hosting එකක් වෙනුවට තමන්ගෙම කියලා පොඩි හරි සර්වර් එකකට ගියෝතින් හොදයි කියලා. ඉතින් එහෙම යද්දී කෙලින්ම Dedicated එකකට යන්න බැහැනේ. වියදම් දරාගන්න බැරි...
View Articleකොහොමද මගේ බ්ලොග් එක....වැඩි දියුණු කිරීමට යාලුවනගේ උදව් අවශ්‍යයයි
මගේ අරමුණ නොමිලේ ෆිල්ම් බාන්න දෙන්න.මේක තව කොහොමද දියුණු කරන්නේ කියල පොඩි අයිඩියා ටිකක් දෙන්නhttp://kapnamovies.blogspot.com/
View Article