512 ම්බ් රම් එකක් ථියන ව්ප්ස් එකකින් කොහොමද වෙබ් හොසිත්න්ග් චොම්පන්ය් එකක් හදන්නෙ? ඛතද පුලුවන් මත උදව් කරන්න????

512 ම්බ් රම් එකක් ථියන ව්ප්ස්

Crysis Game eka Download kara .. Winrar walata password ekak dala... eka ganna help me
Crysis Game eka Download kara .. Winrar walata password ekak dala extract karanna baladdi.. :( password eka me yata dala thiyana link eken gannalu @ eken ganna bani .. eka survey comple karanna oni.. heelp me... meka open karaganna
http://uploadsnack.com/mGKRJU
http://uploadsnack.com/mGKRJU

Youtube aken salli hoyanna puluwanda.?
kathawak ahala tiyenawa youtube ake video views walata salli lebenawa kiyala aka athtada ahema karanna puluwanda.? a kohomada.? :tangkap

Unlimited Web Hosting මාසෙටම රු200යි
හලෝ යාලුවනේ.
දැන් ඔයාලට මාසෙටම රුපියල් 200 කට ලබාගන්න පුලුවන්. කිසිම සීමාවක් ඇත්තෙම නැ..
UNLIMITED DISK SPACE
UNLIMITED TRAFFIC
UNLIMITED DOMAIN ADDONS
UNLIMITED SUBDOMAINS
UNLIMITED DATA BASES
UNLIMITED EMAILS
මේ සේරම මාසෙටම රුපියල් 200යි. මේ වාසිය මග ඇරගන්න එපා..!
වැඩි විස්තර දැනගන්න www.lankaihost.com වෙබ් අඩවියට පිවිසෙන්න

Free Google VPS
Google VPS 1 Years Free කොහොමද ??

internet mep aken hoyanna puluwanda sim akak tiyena tena
Puluwanda.?? :hmm

User Login From එකක Password Field එක Featured කරන හැටි
Web User Login Form වල validation part එක තමයි ගොඩක්ම වැදගත්. Validation එකේ තියන functionalities අනුව Application එකේ හෝ site එකේ user Friendliness එක measure වෙන්නේ. මේ පොස්ට් එකේ විස්තර වෙන්නේ මේ වගේ featured password field එකක් හදාගන්න විදිය. web coding වලදී මේ දේ කරන්න Javascript භාවිතා කරන්න පුළුවන්.
මේ පොස්ට් එකේදී කියන්නේ Show/Hide password button එකක්, එහෙමත් නැත්තම් toggle button එකක් හදාගන්න විදිය.මුලින්ම UI එක code කරගන්න ඕන.
මෙතනින් බලන්න සම්පුර්ණ පොස්ට් එක.

PAYPAL MALASHIYAN ACCOUNT
මට PAYPAL ගැන පොඩි විස්තරයක් දැන ගන්න ඕනා .මම MALASHIYAN විදියට PAYPAL
එකක් හැදුවා . ඒක තාම VERIFY කරලා නෑ . VERIFY කලොත් අවුලක් නැද්ද .

Facebook අවුලක් Help Me
යාලුවනේ මගෙ එක FB Eccount එකක් සිකුරිටි බොලක් වෙලාද කොහෙදො.එක එක්කෙනාගෙ Photos වැටිල ඒක අයිති කෙනොගෙ නම තෝරන්න ඕන මගෙ Friends ලගෙ ඒව තමා ඉන්නෙ ඒත් ඒක තෝර ගන්න බෑ දැන් ඒ එකවුන්ට් එක හදාගන්නෙ කොහොමද යාලුවනේ.

Web Site with Twitter Bootstrap – 4
https://dhanushkablog.wordpress.com/2015/04/07/web-site-with-twitter-bootstrap-4/
කලින් පොස්ට් එකේ කිව්ව විදියට මේ පොස්ට් එකෙන් කියන්නේ Button Group ගැන. මේක Bootstrap වල දීල තියන අමතර feature එකක්. මේකේ කොටස් කීපයක් තියනවා. එකින් එක විස්තර කරන්නම්. මුලින්ම බලමු Button Group එකක් කියන්නේ මොකද්ද කියල, Button Group එකක් කියන නමේම තියන විදියට Button කීපයක එකතුවක්.
දැන් බලමු උදාහරණයක්. එතකොට මේ කියන දේ පැහැදිලි වෙනවා.
මේ තියෙන්නේ result එක.
![bgroup-1]()
දැන් මේ code එක බලමු. මේකෙදි div එකේ use කරලා තියනවා btn-group class එක. මේ class එකෙන් තමයි button list එක තනි group එකක් කරන්නේ. දැන් මේ div එක ඇතුලේ group වෙන්න ඕන button set එක දෙන්න ඕන.කැමති තරමක් add කරන්න පුළුවන්. bootstrap වලින් auto control කරනවා ඒක.
![bgroup-2]()
ඒ වගේම මේ button වලට කැමති style එකක් add කරලා වෙනස් colours දෙන්නත් පුළුවන්. කරන්න තියෙන්නේ button tag එකේ class එක වෙනස් කරන එක විතරයි.
ඒ වගේම button group එකේ size ඒකත් වෙනස් කරන්න පුළුවන්.
මේ විදියට class වෙනස් කරාම sizes වෙනස් කරගන්න පුළුවන්.
![bgroup-3]()
කලින් කිව්වා වගේ මේකේ කොටස් කීපයක් තියනවා. ඊට කලින් දැනගන්න ඕන කොටස් වගයක් තියනවා. ඒවා කරලා ඉවර උනාම මේකේ ඉතුරු කොටස් කරන්න පුළුවන්.
දැන් කියන්න හදන්නේ button එකක තියන තව වැදගත් feature එකක්. මේක හදුන්වන්නේ Stateful කියලා.
![state-1]()
මේ තියෙන්නේ javascript code එක.
දැන් button එක click කරාම button එක change වෙනවා.![state-2]()
javascript code එකේ code කරලා තියන විදියට මිලිතත්පර 3000කදි, ඒ කියන්නේ තත්පර 3 කදී ආයේ text එක change වෙනවා.
![state-3]()
නමුත් reset වෙද්දී text ඒකත් change වෙලා තියනවා. මේක වෙන්නේ html code එකේ data-reset-text කියන attribute එකට දීලා තියන value එක නිසා. ඒ attribute එක තිබුනේ නැත්තන් button එකේ මුලින්ම තිබුන text එක auto වෙනස් වෙනවා.
code එක වැඩ කරන විදිය බලන්න මේ ලින්ක් එකෙන් යන්න.
මීළඟ පොස්ට් එකෙන් Drop down Buttons, Advanced Button Group ගැන විස්තර කරන්නම්. පැහැදිලි නැති දෙයක් තියනවා නම් Comment කරලා අහන්න. ලිපිය ගැන අදහසක් දුන්නොත් තව හොඳට tutorial එක කරන්න පුළුවන්.
https://dhanushkablog.wordpress.com/2015/04/07/web-site-with-twitter-bootstrap-4/
කලින් පොස්ට් එකේ කිව්ව විදියට මේ පොස්ට් එකෙන් කියන්නේ Button Group ගැන. මේක Bootstrap වල දීල තියන අමතර feature එකක්. මේකේ කොටස් කීපයක් තියනවා. එකින් එක විස්තර කරන්නම්. මුලින්ම බලමු Button Group එකක් කියන්නේ මොකද්ද කියල, Button Group එකක් කියන නමේම තියන විදියට Button කීපයක එකතුවක්.
දැන් බලමු උදාහරණයක්. එතකොට මේ කියන දේ පැහැදිලි වෙනවා.

Left
Middle
Right

මේ තියෙන්නේ result එක.

දැන් මේ code එක බලමු. මේකෙදි div එකේ use කරලා තියනවා btn-group class එක. මේ class එකෙන් තමයි button list එක තනි group එකක් කරන්නේ. දැන් මේ div එක ඇතුලේ group වෙන්න ඕන button set එක දෙන්න ඕන.කැමති තරමක් add කරන්න පුළුවන්. bootstrap වලින් auto control කරනවා ඒක.

Left
Before Middle
Middle
After Middle
Right

ඒ වගේම මේ button වලට කැමති style එකක් add කරලා වෙනස් colours දෙන්නත් පුළුවන්. කරන්න තියෙන්නේ button tag එකේ class එක වෙනස් කරන එක විතරයි.
ඒ වගේම button group එකේ size ඒකත් වෙනස් කරන්න පුළුවන්.

මේ විදියට class වෙනස් කරාම sizes වෙනස් කරගන්න පුළුවන්.

කලින් කිව්වා වගේ මේකේ කොටස් කීපයක් තියනවා. ඊට කලින් දැනගන්න ඕන කොටස් වගයක් තියනවා. ඒවා කරලා ඉවර උනාම මේකේ ඉතුරු කොටස් කරන්න පුළුවන්.
දැන් කියන්න හදන්නේ button එකක තියන තව වැදගත් feature එකක්. මේක හදුන්වන්නේ Stateful කියලා.

මේ තියෙන්නේ javascript code එක.
$('#mybtn').click(function () {
var btn = $(this)
btn.button('loading')
setTimeout(function () {
btn.button('reset')
}, 3000)

දැන් button එක click කරාම button එක change වෙනවා.

javascript code එකේ code කරලා තියන විදියට මිලිතත්පර 3000කදි, ඒ කියන්නේ තත්පර 3 කදී ආයේ text එක change වෙනවා.

නමුත් reset වෙද්දී text ඒකත් change වෙලා තියනවා. මේක වෙන්නේ html code එකේ data-reset-text කියන attribute එකට දීලා තියන value එක නිසා. ඒ attribute එක තිබුනේ නැත්තන් button එකේ මුලින්ම තිබුන text එක auto වෙනස් වෙනවා.
code එක වැඩ කරන විදිය බලන්න මේ ලින්ක් එකෙන් යන්න.
මීළඟ පොස්ට් එකෙන් Drop down Buttons, Advanced Button Group ගැන විස්තර කරන්නම්. පැහැදිලි නැති දෙයක් තියනවා නම් Comment කරලා අහන්න. ලිපිය ගැන අදහසක් දුන්නොත් තව හොඳට tutorial එක කරන්න පුළුවන්.
https://dhanushkablog.wordpress.com/2015/04/07/web-site-with-twitter-bootstrap-4/

software blog එකක් කවුද සෙට් වෙන්නෙ
software blog එකක් කරනව wp වලින් කවුද පොස්ට් දාන්න සෙට් වෙන්න කැමති ඔයාලගේ shortlink සහ ඔයාලගේ ඇඩ් එකක් වුනත් දාගන්න පුලුවන් සෙට් වෙන්ඩ කැමති අය pm එකක් දාන්න

හොද virus guard එකක්
හොද virus guard එකක් දෙන්ට පුලුවන්ද? (Avast,Avira නැතුව)

ඇඩ්සෙන්ස් උදව් අවශ්‍යයි
මම හොස්ටඩ් එකවුන්ට් එක ඔරිජිනල් කරන්න රික් වෙස්ට් කලා.http://www.kapnamovies.tk/ ඩොමේන එකට.එත් පහල තියෙන මැසෙජ් එක ආවා දැන් මොකද කරන්නේ
In order to complete your request to show ads on your own website, you need to implement the ad code on www.kapnamovies.tk. Your upgrade request can only be reviewed once your ad code has impressions on that domain.

Nameservers දාන්නෙ නැතිව වෙබ් අඩවියක් හොස්ට් එකකට එකතු කරන්නෙ කොහොමද?
එහෙම කරන්න පුළුවන්නෙ නේද?
උදා: name.com default nameservers භාවිතා කරල ඒ ඩොමෙන් එක හොස්ට් එකට දාන්නෙ කොහොමද?

Traffic Bot
කොහොමද traffic bot එකක් පැය 24 run කරවන්නේ
Vps නැතුව
Vps නැතුව

LKTips.com Domain එක විකුනනවා
LKTips.com Domain එක විකුනනවා ගන්න කැමති කෙනක් ඉන්නවනම් මට P.M එකක් දාන්න ඔයාගේ මිලත් එක්ක.
බ්ලොග් එකට අලුත් නමකින් අලුත් Domain එකක් දාන්න හදන්නේ. එක නිසයි මේ Domain එක අයින් කරන්නේ.
Alexa ගැනනම් හිතන්න එපා. ජනවාරි ඉදලා පෙබරවාරි වෙනකම් බ්ලොග් එක update කරන්න බැරි උන නිසා Alexa එකේ LK Rank එක නැති උනා. ඊට පස්සේ කොචර ලිපි දැම්මත් Alexa Rank එක හැදෙන්නේ නැහැ දවසට 1000 එනවා. මමනම් Alexa වලින් කිසිම වැඩක් නැහැ Alexa ලොකු අයට මන් මේක කිව්වේ

[Fiverr] Buyer Requests
Fiverr වල Buyer Requests අප්ඩේට් වෙන වෙලාව ගැන දන්නෙ කවුද ? :hmm මන් Buyer Requests බලන කොට ඒවට Offers තිහ හතලිහක් වැටිලා..

SLT student 7gb
SLT student 7gb package eka kohomada? Monthly fee eka kohomada? Features kohomada? Ekata apply karanne kohomada?

post liyala, acc hadal, log wela salli hoyanna kamathi aya set wenna
post liyala, acc hadal, log wela salli hoyanna kamathi aya set wenna....
karanna thiyenne vanilla forum ekakata english post liyana eka....
wadi visthara danaganimata pm karanna

Fast and Furious 7